1. hirashgeff

    YES WE CAN OR Thank You Satan

    jqALdkTArqs
  2. hirashgeff

    සුදු හා පැටියාගේ කතාව

    සුදු හා පැටියාගේ කතාව භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනය ලෝකයේ මේ ආකාරයේ පළමු ගණයේ ඝාතනය වන්නේ නැත. එහෙත් මේ ඝාතනයත් සමඟ රටේ දේශපාලන පොල්මඃකාරයන්ගේ සුදු පිරුවට එකින් එක ගැලවී යනු පෙනෙන්නට වී තිබේ. ඒ සමඟ මතුවී එන සමාජ කතිකාවට ඔබ්බෙන් සිට මේ දේශපාලන විකෘතිය තේරුම්ගත යුතුව ඇත. මන්ද සමාජ කතිකාව...
  3. hirashgeff

    Java losing popularity among developers

    Inspite the recent release of a major upgrade to the platform, Java is losing popularity according to the latest monthly assessment of programming languages by Tiobe Software. The October edition of the Tiobe Programming Community Index, released Sunday, October 9, found that Java lost...
  4. hirashgeff

    කටින්ද පු**න් ද කතාව

    කටින්ද පු**න් ද කතාව Bq4tegaz-Qo
  5. hirashgeff

    අහන් ඉන්න අහගෙන ඉන්න

    අහන් ඉන්න අහගෙන ඉන්න මචන්ලා මැක්සා සින්දුවක් සෙට් වුනා NpXwOQd3X4I
  6. hirashgeff

    දුමින්ද කතාකරයි. දුමින්දගේ අලුත්ම තත්වය

    දුමින්ද කතාකරයි. දුමින්දගේ අලුත්ම තත්වය දුමින්දගේ අලුත්ම තත්වය දුමින්ද කතාකරයි. පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා දැඩි සත්කාර ඒකකයේ සිට ස්නායු ශල්‍ය ඒකකයේ දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇති අතර මන්ත්‍රීවරයා අද උදැසන සිහින් කෙඳිරි ගෑමක් කර තිබේ. ආරම්භයේදි වෛද්‍යවරුන්ට කෙඳිරිය අපැහැදිලි වුවත්...
  7. hirashgeff

    බුදු පිළිම ගන්න තැනක් ඕනේ

    බුදු පිළිම ගන්න තැනක් ඕනේ මචන්ලා මොරටුව ,කළුතර පයාගල බුදු පිළිම හදන තැන් වල details දාන්නකෝ දන්නවනම්
  8. hirashgeff

    දුමින්ද අහිංසකයි

    දුමින්ද අහිංසකයි දුමින්ද පාර්ශවය තිලංග සුමතිපාලට චෝදනා කරයි දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා හා භාරත ප්‍රේමචන්ද්‍ර මහතා අතර සිදුවූ වෙඩි හුවමාරුව පිලිබඳ සිද්ධිය මේ වනවිට නවතම අර්ත කථනයක් දීමට ඇතැම් පිරිස් සුදානම් වනවා.ඒ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ පිරිස හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ...
  9. hirashgeff

    දුමින්ද තුමාගෙන් පණිවිඩයක්

    දුමින්ද තුමාගෙන් පණිවිඩයක් පසුගියදා මුල්ලේරියාවේ දී සිදු වූ සිදු වීම වෙස් වලා පැමිණි ආශිර්වාදයක් සේ තමා සළකන බව දුමින්ද තුමාණෝ ජයවර්ධනපුර රෝහලේ සිට නාථ දෙවියන් මගින් මාධ්‍ය වෙත එවූ පණිවිඩයක සඳහන් වේ. එම පණිවිඩය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ. ” පසු ගිය ඔක්‍තෝබර් අට වෙනිදා මුල්ලේරියාවේ දී වූ...
  10. hirashgeff

    තිරිසන්නුද ? බොරුවක්ද ?

    තිරිසන්නුද ? බොරුවක්ද ? අනිවා මේ දෙකම photoshop වැඩ කෑලි යන්නන් වාලේ යන්න එපා යන්නන් වාලේ යන්න එපා යන්නන් වාලේ යන්න එපා යන්නන් වාලේ යන්න එපා :no::no::no::no:
  11. hirashgeff

    කඩවුණු පොරොන්දුව 1

    කඩවුණු පොරොන්දුව 1 NFAX2mhG6jY
  12. hirashgeff

    ලංකාවේ lady GAGA

  13. hirashgeff

    ජනාධිපතිවරයාගේ ශෝක පණිවිඩය

    ජනාධිපතිවරයාගේ ශෝක පණිවිඩය බොරුවක් හොඳේ
  14. hirashgeff

    දුමින්ද භාරතට වෙඩි තිවුවා – බෝල සමන් අධිකර&amp

    දුමින්ද භාරතට වෙඩි තිවුවා – බෝල සමන් අධිකර&amp පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ අතේ තිබූ පිස්තෝලයෙන් භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට වෙඩි තැබූ බව භාරතගේ රියදුරුවන ලියනගේ සමන් ශාන්ත පෙරේරා නොහොත් බෝල සමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරයේ සටහන්ව ඇතැයි වාර්තා වේ. දුමින්ද...
  15. hirashgeff

    ඇමති මෛත‍්‍රී ජ’පුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල&#3514

    ඇමති මෛත‍්‍රී ජ’පුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල&#3514 සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි ශ‍්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර තිබේ. රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරීත්වයේ පූර්ණ ප‍්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය...
  16. hirashgeff

    මෙහෙමත් බොරුවක්

    මෙහෙමත් බොරුවක් ජනාධිපති උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ පුරපති ධුර අපේක්‍ෂක ලෙස නම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මුලින්ම යෝජනා කර තිබුනද ඔහු ඊට අකමැත්ත ප‍්‍රකාශ කරන ලදැයි වාර්තා වේ. තමා වෙනුවට...
  17. hirashgeff

    ආගම්වාදී, ජාතිවාදී ගැටුම් අවුලන්න රට පුර&#3535

    ආගම්වාදී, ජාතිවාදී ගැටුම් අවුලන්න රට පුර&#3535 ශ‍්‍රී ලංකාවේ ආගම්වාදී හා ජාතිවාදී ගැටුම් ඇතිකිරීම සඳහා අසත්‍ය ප්‍රචාර හා කටකතා පතුරුවන කණ්ඩායමක් පිළිබඳව බුද්ධි වාර්තාවලින් අනාවරණය වී ඇත. නොයෙකුත් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු ප්‍රචාරය කොට ජනතාව අතර නොසන්සුන්තාවක් මතු කොට ජාතිවාදී හා ආගම්වාදී...
  18. hirashgeff

    Steve Jobs Pictorial OLD

    1 The Electronics Club at Homestead High School 2 Age 14 3 Age 16 4 Age 17 5.With Woz and a blue box in 1974 6 With Woz, and the Apple I computer, in 1976 AND
  19. hirashgeff

    ස්ටීව් ජොබ්ස් මියයයි.

    ස්ටීව් ජොබ්ස් මියයයි. iphone ipod, iphone නිර්මාණය කරපු විශ්ව කර්මිත මිනිසා ඉeයේ මිය ගියේය. more on http://gma.yahoo.com/steve-jobs-dies-apple-chief-created-personal-computer-231337236.html
  20. hirashgeff

    ශ්‍රිලංකාවේ මෙතෙක් තැබූ ගිනස් වාර්තා ගින

    ශ්‍රිලංකාවේ මෙතෙක් තැබූ ගිනස් වාර්තා ගින ශ්‍රී ලංකාවේ විවධ දක්ෂතා ඇති පුද්ගලයින් විවිධ අවස්ථාවලදී අපුරු විස්කම් පාමින් ගිනස් වාර්තාපොතට ඇතුලත් වුහ. ඒ සෑම අවස්ථාවකදීම ගිනස් වාර්තා කමිටුවේ ශ්‍රීලංකා නියෝජිතයා වශයෙන් හඳුන්වාගත් විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාද එම ක්‍රියාව නිරීක්ෂණය කිරීමට...

    No contents