1. SANJEE

    දැන් පැන්න

    දැන් ඉතින් පච වන්ෂේගේ පක්ෂේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රියාත් ඌට නෑ.......
  2. SANJEE

    EK Married Club-12

    අර පලවෙනි එකේ මුල් අකුර වෙනස් වුනොත් එහෙම අනිත් අය හිතයි ඔයාත් මුස්ලිම් කෙනෙක් කියලා....... :rofl::rofl::rofl:
  3. SANJEE

    EK Married Club-12

    එල....... :yes::yes:
  4. SANJEE

    EK Married Club-12

    කොහොමද බං ඉතින් රෝල ගහන්නේ.......? :confused:
  5. SANJEE

    EK Married Club-12

    අන්තිම සභ්‍ය වචන දෙකක් ඔය කිව්වේ....... හිතට ආපු ඇත්තම වචන කිව්වනම් ආයේ මලාට මාත් එක්ක කතා නෑ.....
  6. SANJEE

    EK Married Club-12

    ඔව් ඉතින් කිඹුලයියා ටොකු ඇනල කියලා දුන්නොතින් මිසක් තේරෙන්නේ නෑනේ ඔය මැටි මොලේට....... :dull:
  7. SANJEE

    EK Married Club-12

    එකත ඇත්ත....... ක්‍රෙඩිට් කලෙක්ට් කිරිල්ල කොහොමද.....? :oo:
  8. SANJEE

    EK Married Club-12

    අනේ කටවහන් ඉඳින් අයියේ මේ මැට්ටිට උපදෙස් නොදී...... පිස්සු මේ ඉලව්වට...... :dull:
  9. SANJEE

    අභිරහස්ක්

    ඔව්වයින් මිට කලින් දැකලා තිබුනේ මෙන්න මේක විතරයි ඒත් අර වින්ඩෝස් 7 වල තියෙන නිසා....... නියම විස්තරයක්....... රෙප්+
  10. SANJEE

    EK Married Club-12

    සිංහල බෙහෙත් වලින් පස්සෙද බං ඔහොම වෙනසක් තේරෙන්නේ උඹට....... අනතුර වෙච්චි දවස් වලම ගියානම් හොඳයි කියලයි මට හිතෙන්නේනම්......
  11. SANJEE

    EK Married Club-12

    :confused::confused::confused:
  12. SANJEE

    EK Married Club-12

    අයියණ්ඩිය........ නව වසර කෙසේද......?
  13. SANJEE

    වෙන්නප්පුව එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය...

    මේ 2015 අවුරුද්ද පටන් ගත්තෙම මහා කුජිත විදියකට....... හෙනම ගහන්න ඕනේ මේ කරපු එවුන්ට...... පවු ඒ ළමයි උන් මොන වරදක් කරටද......?
  14. SANJEE

    EK Married Club-12

    ආපෝ....... :dull::dull::dull::dull: පිරිමි වගේ කොන්ඩේ කපන ගෑණුයි, ගෑනු වගේ කොන්ඩේ වවන පිරිමියි දෙකොට්ටශයම මට පෙන්න බෑ........
  15. SANJEE

    EK Married Club-12

    කකුල කොහොමද බං.......?
  16. SANJEE

    EK Married Club-12

    පොඩි ළමයි කාලේ කොන්ඩේ කැපුවට කෙල්ලෝ කොන්ඩේ කපලා ඉන්නවා මටනම් පෙන්න බෑ...... ඉස්සර ක්ලාස් එකකදී ෆිට් එකේ හිටපු කෙල්ලෙක් එක්කත් ටිකක් සීරියස් වලියක් ගියා ඔය කෙල්ලෝ කොන්ඩේ කපන කතාවකට........
  17. SANJEE

    EK Married Club-12

    එව්වා ගැලපෙන්නේ නෑ කිව්වා......... :shocked::shocked::shocked::shocked: එහෙනං උඹ මොනවයි පාවිච්චිය........? :confused:
  18. SANJEE

    EK Married Club-12

    මලේ......... :yes::yes:
  19. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl:
  20. SANJEE

    EK Married Club-12

    සතුටුයි...... :P

    No contents