47යි 56යි දෙකම තියෙනවා මචන්, බයිනෙත්තුවත් තියෙනවා දෙකටම
පොලිස් බැරට් එකයි ටී 56යි ඒකේ 47යි විතරයි ට්‍රේන් කරන්නේ
අනිත් ඒවා එක එක ඩිවිෂන් වලට තියෙන වෙපන්ස්
ලංකාවෙ පාතාලේ උන්ට හොඳ හොඳ වෙපන්ස් ලැබෙනවා මචන් ඉන්දියාවෙන්
උන් එහෙන් බෝට්ටුවෙන් එනවා, මෙහෙන් බෝට්ටුවෙන් යනවා
කට්ටිය සල්ලි දීලා වෙපන්ස් අරන්...