වටේ යන්න එපා බන්
කෙලින්ම කියපන් කෝ ඔය කමාන්ඩර් ආවෙ පස්සෙ කියලා
ඕක පිලිගත්තා කියලා උඹ මැරෙන්නෙ නැහැ නෙ :lol:
අර කලින් එකා කිව්වෙ සාමාන්‍ය සෙබළු එක්කම කමාන්ඩර් කෙනෙක් ආපු කතාවක්
දැන් උඹ මැද්දෙන් පැනලා කියනවා එහෙම එන්න ඕන නැහැ ලු
දැන් මම ද කිව්වෙ එහෙම ආවා කියලා? අනේ මන්දා බන් උඹ මොකට ෆෝම් වෙලා...