1. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    එහෙම අයින් කරන්න බැහැ බන්, වෙන එකෙක් තියා කකුල හෙල්ලුවත් රිදෙනවා
  2. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    අද මහත්තයෙක් ගෙ (විශ්‍රාම ගියත් පොලිසියෙම සෙට් වෙන අය ඉන්නවා, එහෙම කෙනෙක් ගෙ) දුවෙක් එන්ගේජ් වෙලා ඒක ගැන කතා කරද්දි ඕකත් ඇදුනා, පස්සෙ ඉතින් මම ඒක මෙතන හැලුවා ඔව් බන් සෑහෙන්න ඉන්නවා, ඔය හැම ජොබ් එකම කරන උන් ඉන්නවා වගේ උනුත් මේක අස්සෙ ඉන්නවා හැබැයි ගොඩක් අය පොලිසියේ කියන්නෙ නැහැ, වෙන ජොබ් කියන්නෙ :P
  3. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    බුලට් එක, ඔය ඉස්සරහ තියෙන කොටස ඕක ඇඟ හරහා ගිහින් මස් කෑලි ගලවන් එලියට ගියොත් ඉක්මනට හොඳ වෙනවා ඇඟ අස්සෙ බ්‍රේක් ගැහුවොත් ඔපරේට් කරන්න වෙනවා ගන්න :(
  4. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    පල යන්න හිවලා :eek:
  5. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    කවුරුවත් අල්ලන්නෙ නැහැ මචන් අල්ලනවා නම් ඒවට පවර් එක තියෙන පොලිසියේ අය ගොඩක් ඉන්නවා මේකේ :dull:
  6. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    ගේක වලියක් කිව්වම ඇඳන් ඉන්න එක පිටින් දුවන්නෙ නැහැ බන් කොහොමත් රෑ වැඩ කරපු උන් ටී එකක් එහෙම බීලා යන්නේ ඔන්න කෝල් කරපු එකා තුවක්කුවක් ඇහැට දැක්කා කිව්ව නම් තමා කෙල ගෙන යන්නේ මේ සිද්දිය උනෙ 2009දි, කකුලේ අමාරුව මාස 4ක් 4 1/2ක් යද්දි හොඳටම හොඳ උනා අර කකුලට වෙඩි වැදුනට පිටි පස්සෙ එළියට නාපු නිසයි...
  7. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    නොද්දකින් යකෝ :eek::baffled:
  8. Z

    Wifi hacking

    වයි-ෆයි හැක් කරන්න උඹට රවුටරයක් තිබිලා මදි මචන් උබට වයි-ෆයි කාර්ඩ් එකකුත් ඕන, ඒකෙන් තමා ඔය ටූල්ස් රන් වෙන්නෙ http://download.aircrack-ng.org/aircrack-ng-1.2-rc4-win.zip
  9. Z

    Wifi hacking

    ඕක අත ඇරලා දාපන් මචන් කවුරු හරි නොදන්න එකෙක් තමා ඔහොම පාස්වර්ඩ් නොදා පාවිච්චි කරන්නේ අනික කනෙක්ෂන් එක නැතුව ඕපන් කියන්නෙ අනිවා ටීවී තමා
  10. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    උඹ පෙරේදා දීලා තිබ්බා, මමත් එවලෙම දුන්නා :) :shocked::eek: තව තියෙනවා, පස්සෙ දානවා කට්ටියගේ ප්‍රතිචාර බලලා සිංහලෙන් ගහන්න කම්මැලියි මචන් එල මචන් :)
  11. Z

    Wifi hacking

    ළඟ ගෙවල් දෙක තුනකින් ඇහුවා නම් දැන ගන්න පුළුවන් :P
  12. Z

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ - ෆිල්ම් වල නම් හතුරා එක වෙඩිල්ලක් තිබ්බම වීරයා පොඩ්ඩක් ගැස්සිලා වැටෙනවා. පස්සෙ ඌම කොහොම හරි ජොකා ගෙන් රෙදි පටියක් ඉරලා ඒක ගැට ගහලා ආයෙත් ගේමට යනවා. ගොඩක් වෙලාවට වෙඩි පාරවල් 4ක් 5ක් වැදුනත් කොල්ලා කෙලින්. කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ වෙඩි තියන් ඉස්සරහට යනවා. ගේම්...
  13. Z

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    කාර් සේල් එකා සාරියද බන් ඇඳන් ඉන්නෙ? දැන් දවස් කීයක් තිස්සෙ ගලෝනවද :baffled::rofl::P
  14. Z

    Free BITCIONS

    ඒ කියන්නෙ කොයින් ටික දාන්නෙ උඹගෙ හිලටද? උදේට ඩබල් වෙනවද? :shocked:
  15. Z

    මුස්ලිම් කෙල්ලො සීයට....

    මුස්ලිම් කෙල්ලො සීයට....??? ඉඳා දෙසීයක්ම, දාපන් හොඳ කෑල්ලක් වාහනේට :lol:
  16. Z

    IQ Option දිනපතා Result with Proof

    උඹ දැන් EXECUTOR ප්‍රොෆයිල් එකෙන් ඇවිත් පුක දෙන්නෙ නැද්ද බන්? :lol: http://elakiri.com/forum/member.php?u=551717

    No contents