1. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    බල්ලෝ උඹට එකතුයි නෙහ් බං.. අපි හිතං හිටියේ උඹ කොල්ලො කාරයා කියලනේ.. දැං උඹ බල්ලොත් ගහනවා ඒ කියන්නේ නේද.. :D
  2. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හිරයක් කියලා කියන්නේ කසාදෙකට රිලවෝ..
  3. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මොනවද බං අලුතෙන් තියෙන්නේ..
  4. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හැමිනෙනවා.. තෝ දඹුලලෙ නේද උලමෝ.
  5. Kasippu Sira

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    බෝල් ගාඩ් දාන්නේ නෑ.. ජුන්ඩාගෙ වදී කියලා වෙන්ඩ ඇති බය.. :lol:
  6. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹටනේ මං කැමති.. ඒ නිසා උගෙ මල්ලිව එපා.. උයාව විතරමයි ඹ්නේ.. :love::love:
  7. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ත්‍රෙඩ් එක කියවහං.. ඒකේ තියනවා දාන විදිහ.. උඹ 10 tp දාලාද තියෙන්නේ.. නැත්තම් 8.1 ද?? 8.1 නම් කෙලින්ම අප්ඩේට් කරන්න පුලුවන්.. තව අපඩේට් එයි බං. මෙතනින් නවත්තන එකක් නෑ..
  8. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒක නෙවෙයි බං නංගිලා එහෙම නැද්ද උඹලට.. නෑ මං නිකමට ඇහුවේ ඉතිං.. :lol: ඔෆීෂියල් දැම්මද උඹ..
  9. Kasippu Sira

    english word pronounce software

    මේ ළගදි අපේ කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාලා තියනවා දැක්කා.. හිටපංකො බලලා කියන්න..
  10. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මුහුදු සුකන්නාාාා..
  11. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    නම කැත උනාට අපිත් අහින්සක කොල්ලො තමයි මහත්තයෝ.. :yes::yes::yes:
  12. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මටත් එපාවෙන්නේ කරන්ට් ගියාම සිග්නල් නැතිවෙන එක බං..
  13. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අනික මල් කඩන හච් එකනෙ බං.. :yes::yes::yes:
  14. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මං වගේ හුරතල් කොලු පැටියෙක්නම් ඉන්නවා නේද..
  15. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Dialog bb තමයි නේද බං.. මාත් එව්වගෙන්ම තමයි දැම්මේ..

    No contents