1. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් අකිලය උඹේ එකටත් තාම නැද්ද බන්.. කෑල්ලගේ එකට දැම්මද???
  2. Kasippu Sira

    ක්‍රිස්‌_ගේල්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟ

    ඕකට ගහන්න බෑ බන් ලංකාවට..
  3. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එල.. මගෙත් අර පුක ඩව්න්ලෝඩ් වෙනවා.. 1.71GB තියෙනවා.. සල්ලි නැති කාලේ බල්ලන්ට හැට්ට මහනවා කියන්නේ මෙව්වට තමයි.
  4. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් අපි උත්ගෝෂණයක්වත් කරමුද.
  5. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මොනවා කොරන්නද බන්.. අපිට අවසානෙට කුඩම්මාගේ සැලකිලි.. මාත් දැන් රෝල් බැක් කරනවා.. වෙන මොනවා කරන්නද.. කෝල් රේකොඩින් තියෙනව කියලා එකෙක් කියලා තිබ්බා මචන්..
  6. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මාත් දැං රෝල් බැක් කොරන්න හදන්නෙ බං..
  7. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගුක් මෝනින් මතං.. උඹ 8.1 නේද.. මොකද්ද ෆෝන් එක.. ආවෙ නැද්ද බ‍ං 10..
  8. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මං බැදපු මිනිහනේ බං.. :no::no::no:
  9. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අන්න අසිතයෝ චාන්ස් එක..
  10. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඹ්කට එක සිම් එකක් විතරක් දාගනින්.. එතකොට සිංගල් සිම්නේ.. :lol:
  11. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹේ ෆෝන් එක 640 නේද.. ඒකටත් එවලනේ තියෙන්නේ..
  12. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දාලා කියපංකෝ.. මාත් රෝල්බැක් කොරලා දාගන්නවා එහෙම උනොත්..
  13. Kasippu Sira

    එල එල.. උම්ම්ම්ම්ම්ම්ම්මාාා

    එල එල.. උම්ම්ම්ම්ම්ම්ම්මාාා
  14. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අඩෝ මං එක පාරක්වත් කරලා නෑ බං.. කරන්නද බලන්න..
  15. Kasippu Sira

    අඩෝ මේ රෝල් බැක් කරද්දි ඩේටා ඔක්කොම ලොස්ට් වෙනවද බං..

    අඩෝ මේ රෝල් බැක් කරද්දි ඩේටා ඔක්කොම ලොස්ට් වෙනවද බං..
  16. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ටීම් එක ආයෙ හැදෙන්න ටික කාලයක් යයි බං.. බලමුකෝ
  17. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හොද වැඩේ බොට..
  18. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අප්ඩේට් එකේ සයිස් එක කොහොමද බං..

    No contents