windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මටත් එපාවෙන්නේ කරන්ට් ගියාම සිග්නල් නැතිවෙන එක බං..
    ​
    අපෝ ඔව් බන්. මොබිටෙල් එකෙත් එහෙම නැති වෙනවා බන්
    හැබැයි ඩයලොග් එකේ නම් කිසි අවුලක් නෑ

    ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ හිටියට මං පොඩි එකා බන්
    මං කොහොමත් උබ තරම් සයිස් නෑ

    :D:D:D
    ​

    ඇයි මීට කලින් උඹ මාව දැකල තියෙනවද ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලුත් ගොඩාක් තියනවා .
    ත්‍රේඩ් එක කියවන් වරෙන්.
    ඔෆිශල් 10 දැම්මාද?

    ​

    කොහොමද බන් දාන්නේ ? :confused: 164 බිල්ඩ් එකද ඔෆීෂියල් ? :confused: ත්‍රෙඩ් එක කියෝගෙන එනවට වඩා හොඳයි ලිඳට පනිනවා :rofl:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83
    If I have 164 already on my phone, should I rollback to 8.1 & need to update for official again....? This really confusing guys...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඒක නෙවෙයි බං නංගිලා එහෙම නැද්ද උඹලට..
    නෑ මං නිකමට ඇහුවේ ඉතිං..
    :lol:
    ඔෆීෂියල් දැම්මද උඹ..
    ​

    මල්ලී කෙනෙක් ඉන්නවා දෙන්නද ? දෙන්නද >> දෙන්නද ??? :rofl:

    නෑ බන් දන්නේ නෑනේ දාන විදිහ 164 ද බන් ෆයිනල් ? අකිලයගෙන් ඇහුව විතරයි ඌ වැල්ලට දිව්වද කොහෙද :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.