1. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    උඹ උඹගේ නුවණින් මොකද මචන් කලෙ? :eek:
  2. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    අඩුම ගානේ මෙහෙම වෙලාවට අඳින්න උන්ට වෙනම ඇඳුමක් දෙන්න ඕන බන් නිකම් යුනිෆෝම් ගහලා එව්වම වැඩ කරන්නත් අමාරුයි මොන දේ උනත් ආමි එකේ උන් තමා දුක් විඳන් වැඩ කරන්නෙ
  3. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    මම කැමති මිනිස්සු එක්කම ඉඳලා නායකත්වය දෙන කෙනෙක්ට කොළඹ ඉඳන් කෝල් කරලා විස්තර අහන නායකයෝ පොල්පිත්තෙන් කපා ගන්න පුළුවන් නෙ බන් :lol:
  4. Z

    Hard Talk with ~Titi~

    ඒකි තවම එලකිරි එනවද බන්? :eek:
  5. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    අණ දීලා පුක උඩ දාන් ඉන්න නායකයෝ මොකටද බන්? අනික එතන වෙන්නෙ මොනාද නොදැන එහාට යන්න මෙහාට යන්න කියන නායකයෙක් ගෙන් වැඩක් තියද? :eek:
  6. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    වෙන එකක් තියා ආමි එකේ උන්ට මිනිස්සු දෙන බත් පාර්සල් ගන්න එපා කියලා එවද්දිම උන්ට දවල් කෑම ලැබුනේ හවස 6ට වගේ
  7. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    මුලින් ආවෙ ආමි එකේ සාමාන්‍ය සෙබළු මචන්, උන් තමා ඇවිත් පට පට ගාලා වැඩ කලේ උඹ ඔය කියන කමාන්ඩර් වතුරේ බැහැලා මිනිස්සුන්ට උදව් කරනවා උබ දැක්කද අපි නම් දැක්කෙ නැහැ :eek:
  8. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    පාලිත් වගේ එකෙක් උස්සලා ගන්න ඕන බන් ඌ අනිත් උන්ට වඩා හොඳ එකෙක්
  9. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    ඒ ආවෙ පස්සෙ බන් දන්න නිසා කියන්නෙ, උන් එන්නෙ නැහැ මුළින් මුළින් ලොක්කෙක් බැස්සොත් උනුත් එනවා නිකම්ම
  10. Z

    youtube වලින් ගොඩ ගිය හැටි සහ ලංකාවේ උන් .

    කොපිරයිට් ක්ලේම් කරපු එකා ගෙ ඔරිජිනල් විඩියෝ එක බලපන් අන්න ඌ තමා රිපෝර්ට් කරපු එකා
  11. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    හමුදාවෙ පොලිසියේ අණ දෙන උන් එන්නෙත් නැහැ ඔතනට අපි මෙහෙන්, මෙතන අඩි 10ක් ගැඹුරුයි කිඹුල්ලු නිසා යන්න බැහැ.... වටෙන් යන්න පුළුවන් කිව්වත් කොළඹ ඒසී එකේ ඉන්න තරු පටිකාරයා කියන්නෙ වටෙන් බැහැ පැනපන් කියලා නායකයෝ ආතල් එකේ කටින් මෙහෙයවනවා, පොඩි උන් නැහෙනවා එහෙම එකේ පාලිත වගේ සැබෑ නායකයෙක් ඉන්න එක...
  12. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    ඉතින් බන් පාලිත් බැහැලා වැඩ කරද්දි අනිත් 224 දෙනා කරපු හුත්තක් නැහැ නෙ :eek: පාලිත නගරසභාවට නම් අනිත් පොන්නයෝ 224 හොඳ කනත්තට :lol:
  13. Z

    youtube වලින් ගොඩ ගිය හැටි සහ ලංකාවේ උන් .

    එකෙක් එහෙම කලා කියලා උඹ ඔක්කොටම කෙළවන එක සාධාරණද? උඹට ගේම දුන්න එකාට විතරක් පාඩමක් ඉගැන්නුව නම් සාධාරනයි දැන් උඹ ඔහොම ගේම දෙන උනුත් ඕකම කරන්න පටන් ගන්නවා නෙ? එතකොට කවදා හරි දවසක ඕක නිකම්ම උඹටම කැරකිලා එනවා උඹ කිව්වටම ඕක කරන්නෙ කැරිකමට නෙමේ කියලා, උඹ ඔය කරන්නෙ කැරි වැඩක් තමා අහක ඉන්න වැරැදි...
  14. Z

    youtube වලින් ගොඩ ගිය හැටි සහ ලංකාවේ උන් .

    උඹ ඒකටම එකවුන්ට් එකක් හදනවද? රිපෝර්ට් වැඩි උනාමත් යූටියුබ් එකෙන් උඹව බලනවා නිකම් බොරුවට එක එකාව රිපෝර්ට් කරලා තනියම කන්නෙ නැතුව බෙදා ගෙන කාපන් ඔය වගේ කැරි වැඩ නිසා අනිතිමට ලංකාවටම ඕක නැති උනාම උබට තේරෙයි :baffled:
  15. Z

    සනත් කට අරියි

    ඒක එහෙම උනත් නෝන්ඩි නෙ බන් සනති කරපු වැඩෙන් දැන් රෙනෝර්ට ගෑනිව එපා වෙන්නෙ නැද්ද? ඕකෙන් සනතිගේ ළමයින්ටයි රෙනෝ ගෙ ළමයින්ටයි නෙ නෝන්ඩිය :eek:
  16. Z

    සනත් කට අරියි

    සනත් කවද්ද බන් ඕකිව මැරි කරලා හිටියේ? අර මලීකා කියලා තිබ්බෙ සනත් වෙන ගෑනියෙක් බැඳලා හිටපු නිසා පන්සලේ බැන්දේ කියලා ඉතින් ඒකි නිකම් හොර බඩුවක් විතරයි, බැඳපු ගෑනියෙක් නෙමෙයි :lol:
  17. Z

    youtube වලින් ගොඩ ගිය හැටි සහ ලංකාවේ උන් .

    මූ අනුන්ගේ ඒවා තමන් ගෙ කියලා වෙන උන්ව රිපෝර්ට් කරලා අන්තිමට මූටමයි කෙළ වෙන්නෙ දෙතුන් දෙනෙක් ඕවා ගොසිප් කියලා දාපුවාම මූ බොරුවට රිපෝර්ට් ගැහුවා කියලා මූව නිකම්ම බෑන් වෙනවා :lol:

    No contents