කොහොමත් කෙල්ලෙක් කියලා හිතුවම කට්ටිය එල්ලි එල්ලි පස්සෙන් ඇවිත් බනිනවා වැඩියි
මෙතන උනත් පස්සෙන් එල්ලිලා හැම ත්රේඩ් එකම හොයන් ගිහින් කොමෙන්ට් දාන්නෙ ටිටි කෙල්ලෙක් නිසා, එහෙම නැතුව වෙන දේකට නෙමේ
කෙල්ලෙක්ට පොන්නයා කිව්වම කවුරුවත් මුකුත් කියන්නෙ නැහැ
ඒත් කොල්ලෙක්ට පොන්නයා කිව්වම කියපු කෙල්ල හෙන වේසි...