EK laptop boss

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං ලා අර යුවරාජ් මොකද්ද නම තියෙන ලොක්කගේ බඩු හොදයිද ? toshiba L50 ගන්න ඉන්නේ ටෙක් සෝන් යන්න නම් කියන්න එපා. මට දැන ගන්න ඕනේ එයාගෙන් ගත්ත අය කොහොමද රිවිව් එකක් දෙන්නකෝ. ඔරිගීනල් බඩුද තියෙන්නේ ? කොහෙන්ද ගෙන්නන්නේ. පාරිබෝගිකයන් විදියට දැන ගන්න ඕනේ. බඩුවල ගණන් අඩු නම් කොහොමද අඩුවට දෙන්නේ. warranty clam කරන්නේ කොහොමද ?

    තව එකක් :: ඊයේ සොෆ්ට්ලොගික් ඒ ගමන් ආතල් එකටත් එක්ක අබාන්ස් එක පැත්තේ ගියා. මුන් කිව්වනේ උන් තමයි toshiba , dell , hp authorized dealers ල කියලා . ලංකාවටම ඉන්නේ උන් විතරයි ලු. මං ඇහුව එතකොට ජෝන් කීල්ස් මෙට්‍රොපොලිටන් කරනවා කියන්නේ මොකද්ද කියල. උන් කියනවා හැමෝටම කියන්න පුළුවන්නේ ඒ උනාට අපි තමයි කරන්නේ කියල. මං ඉතින් වාද කරන්න ගියෙ නෑ. මං කිව්වා ඉතින් හැමෝටම කියන්න පුළුවන් තමයි කියලා.


    මං අහන්නේ මේ කතාව සිරාද ? මං අහල තිබ්බ වෙනස් විදියකට :baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මාව හොයන සද්දයක් ආවා..... :D :P

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මේ ලගදි සචියා දත් බුරුසුවක් අරන් කෙදි නැහැ කිව්වා. ඕකගේ බඩු බාලයි
    :P:P

    :frown: පල යන්න ඉවෝක් අනාතයා...... (මේකට නම් හොදටම රිදෙයි...... :lol: )
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩු හොදය.
    වොරන්ටි ක්ලේම් කිරීමේ දීත් අවුලක් නැත. නමුත් වොරන්ටි ඉවර උනාම නම් ඉතිං හදව ගන්න අවුල් මොකද කල් යනව, හේතුව ඕකා හැම තිස්සෙම *කේ මිරිස් තැවරිලා වගේ හතර අත දුවන නිසා.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    බඩු හොදය.
    වොරන්ටි ක්ලේම් කිරීමේ දීත් අවුලක් නැත. නමුත් වොරන්ටි ඉවර උනාම නම් ඉතිං හදව ගන්න අවුල් මොකද කල් යනව, හේතුව ඕකා හැම තිස්සෙම *කේ මිරිස් තැවරිලා වගේ හතර අත දුවන නිසා.........

    :rofl: :lol: අකුණු පාර වැදිලා, ලැපට කෙල වෙච්ච එකෙක්ට හොදටම රිදිලා........ :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    1975158_669547609778049_4617539042232743021_n.jpg


    HP ගන්නෙම හරක්..... :rofl: :P :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: :lol: අකුණු පාර වැදිලා, ලැපට කෙල වෙච්ච එකෙක්ට හොදටම රිදිලා........ :P:P
    උඹ හිතන්නේ මම නාමල් බේබි කියල ද? සල්ලි නිකං එන්න....
    නැත්තං @ මිරිකලා සල්ලි හොයනව කිල ද?:angry::angry::angry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :frown: උඹට දුන්න ලැපේ තවම වොරන්ටි තියෙනවා..... වැඩිය හිනා උනොත් දෙන්නේ නෑ වොරන්ටි....... :growl: :P

    ane palayan ban yanna, uba dunne nattan mama akkata kiuyanwa, Hmm.. gapu gaman uba putuwa yata.. :lol::lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    බඩු හොදය.
    වොරන්ටි ක්ලේම් කිරීමේ දීත් අවුලක් නැත. නමුත් වොරන්ටි ඉවර උනාම නම් ඉතිං හදව ගන්න අවුල් මොකද කල් යනව, හේතුව ඕකා හැම තිස්සෙම *කේ මිරිස් තැවරිලා වගේ හතර අත දුවන නිසා.........

    eka nam atta muwa meet wenna appointment ekak danne natuwa baa:rolleyes: