JSP දන්නා උදවිය ටිකක් එන්නකෝ
ලොකු උදවුවක් ඕනේ කොල්ලනේ
මන් පොඩි jsp project එකක් කරගෙන යනවා. මේක කාටවත් දෙන්න නෙමෙයි jsp පුරුදු වෙන්න කියලා කරන්නේ . තාම මම jsp ඉගෙන ගන්න පටන් අරන් දවස් තුනයි. තනියෙන් තමයි මචං ඉගෙන ගන්නේ . ලින්ඩා එකෙන් මේවට බඩු නෑ. යුටුබ් එකත් අවුල්. මම java ටිකක් දන්නවා එක...