ගැනිව මාරු කරන්න හදන්නේ
මචන්ලා මගේ ලැප් එකෙත් (ගැනිගේ :love: ) :P දැන් කාලය අවසන් වේගෙන එනවා. ඉක්ම්නටටම තවත් එකක් ගන්න ඕනේ. දැන් තියෙන්නේ toshiba එකක් USA වලින් ගත්ත එකක් made in chaina තමයි . එත් තාම කිසි ලෙඩක් දුන්නේ නෑ. එකම අවුල තියෙන්නේ VGA එක මදි. දැන්නම් මට පෙන විදියට HDD එකේ තත්වේ...