රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමේදී public photos, videos පා
රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමේදී public photos, videos පාවිච්චි කරන්න
facebook, youtube තියෙන public photos, videos පාවිච්චි කරල වැරදි කරන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියට ඉල්ලීමක් කරමු. මේ පෙත්සම අත්සන් කරන්න...