1. Alaya

    Air Fyer

    thanks mcn
  2. Alaya

    Air Fyer

    thanks mcn
  3. Alaya

    Air Fyer

    මම ඉතින් හැමදාම එන්නෙ උදව්වක් ඕනෙ උනාම තමයි ;) ;) මට air fryer එකක් ගන්න ඕනෙ වෙලා තියනව Philips air fryer එක ඇරුනම ලංකාවෙ තව වෙන මොකක් හරි air fryer එකක් තියනවද ඊට වඩා අඩු ගානට Philips එකනම් මේ දවස් වල යන්නෙ Rs.30,000 වගේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න thanks in advance
  4. Alaya

    මුන්දලම පැත්තෙ නවතින්න තැනක් දන්නවද?

    http://www.facebook.com/kukulpanesudassithero/photos/a.344753929049720.1073741828.344745435717236/408319366026509/?type=3&theater
  5. Alaya

    මුන්දලම පැත්තෙ නවතින්න තැනක් දන්නවද?

    මුන්දලම පැත්තෙ නවතින්න තැනක් දන්නවද? සත්ජන සංවිධානයෙන් මම බාර ගත්ත කඨිණ පූජාව කරන්නෙ පුත්තලමෙ මුන්දලම පැත්තෙ පොඩි පන්සලක. http://www.facebook.com/Sathjana-Social-Development-Foundation-1407623139474573/...
  6. Alaya

    Company day outing ekakata honda hotel ekak ??

    thanks machan
  7. Alaya

    Company day outing ekakata honda hotel ekak ??

    Company day outing ekakata honda hotel ekak kiyannako. 100k withara danna puluwan wenna oene. Prices godak hi-fi wunoth amaruyi Colombo indala paya 2k athulatha yanna puluwan thanak wenna ona.
  8. Alaya

    15,000කට අඩුවෙන් ගන්න පුලුවන් PHONE එකක්

    15,000කට අඩුවෙන් ගන්න පුලුවන් PHONE එකක් අපේ අය්යගෙ පුතාට phone එකක් ගන්න ඕනෙ වෙලා තියනවා. 15,000කට අඩුවෙන් ගන්න පුලුවන් smart phone එකක් කියන්න පුලුවන්ද? හැබැයි නිතරම කැඩෙන එකක් වෙන්න බෑ. පොඩ්ඩක් උදව්වක් කරපල්ලා දැන් මේක දැක්කම මේකෙ ඉන්න සුලුතරයක් වෙච්ච සල්ලි කාරයො ටික මට බනීද දැන්නෙ නෑ...
  9. Alaya

    Alto එකකට පලළ ටයර් දාන්න පුලුවන්ද?

    hamotama thanks reply kalata godak thanks mama ea adahasa ath ariya :yes: :lol:
  10. Alaya

    Alto එකකට පලළ ටයර් දාන්න පුලුවන්ද?

    me post eka dakala mata higanna kiyala rep dunna ekata mama anukampa karanawa machan me post eka ube hondama hithawathekuta pennapan. ethakota uu ubawa psychatrist kenek langata ekkagena yai. mokada ubata mole amaruwak thiyanawa kiyala uba danne naene
  11. Alaya

    Alto එකකට පලළ ටයර් දාන්න පුලුවන්ද?

    Alto එකකට පලළ ටයර් දාන්න පුලුවන්ද? මගේ ටිකක් පරන Alto එකක් තියනව. ඒකෙ alloy wheels ටිකක් මේ වගේ. ඒ alloy wheels වලටම පුලුවන්ද ටිකක් පලල ටයර් දාන්න මෙන්න මේ වගේ body එකෙන් එලියට පනින විදියට? නැත්නම් alloy wheels මාරු කරන්න ඕනෙද?
  12. Alaya

    Ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් කවුද

    API mokadda karanne mekata? trade minister ta liyumakwath liyamuda?

    No contents