TV එකට remote එකක් ගන්න පුලුවන් තැනක් කියපල්ල
Philips LCD TV එකකට හොඳට වැඩ කරන Remote එකක් ගන්න පුලුවන් තැනක් කියපල්ල.
ඉස්සර මම රත්මලානෙ KVG එකෙන් ගත්ත එකක්. ඒක හොඳට වැඩ කලා, ඒත් බිම වැටිල කැඩුන. දැන් උන් ලඟ බඩු නෑ මාස ගානක ඉඳන්.
Philips LCD TV එකටම set වෙන remote එකක් ගන්න පුලුවන් තැනක්...