1. Alaya

    බැලුගල ශ්‍රී නුවන් computers ??

    aluth channel eka mokadda?
  2. Alaya

    බැලුගල ශ්‍රී නුවන් computers ??

    බැලුගල ශ්‍රී නුවන් computers ?? එක පාරත් බැලුගලින් program එකක් කලා ශ්‍රී නුවන් computers ගැන. මිනිහා ශිශ්‍යත්වෙ කරන ලමයින්ට මනෝමෙන් ගනන් හදන්න උගන්නව කියල රු.9,500ක one-day course එකක් කරනවලු. දැන් ඒ බැලුම්ගල video එක youtube එකෙන් අයින් කරල. දැන් මේකා බැලුවොත් ඇත්නම් දෙරන හරි...
  3. Alaya

    VAT, NBT ආයෙ වෙනස් කරලා, මොකද බන් කරන්නේ?

    VAT, NBT ආයෙ වෙනස් කරලා, මොකද බන් කරන්නේ? අද ඉඳන් VAT rate එක ආපහු 11% ජනවාරි 1 වෙනිදා ඉඳන් අද වෙනකම් ගහපු ඉන්වොයිස් ගැහුවේ 8% ගානෙ එතකොට ඒ ඉන්වොයිස් ටිකත් 11% ගානෙ ගහන්න ඕනද??
  4. Alaya

    සෙම පීනස මොකද කරන්නෙ

    uba gaththe kohenda? PM
  5. Alaya

    සෙම පීනස මොකද කරන්නෙ

    exercise karanawa ban dan thanks
  6. Alaya

    සෙම පීනස මොකද කරන්නෙ

    elakiri machan mama try karannam
  7. Alaya

    සෙම පීනස මොකද කරන්නෙ

    thanks machan but these are all temporary solutions. I need to remove phlem from my body.
  8. Alaya

    සෙම පීනස මොකද කරන්නෙ

    kawuruth danne nadda ban?
  9. Alaya

    සෙම පීනස මොකද කරන්නෙ

    eka thamai ban mokak hari permanent solution ekak hoya ganna oene මම උදේට එන ගමන් කොල කැඳ වීදුරු 2ක් බොනවා ඒක නිසා වැඩි වෙනවද දන්නෙ නෑ
  10. Alaya

    සෙම පීනස මොකද කරන්නෙ

    සෙම පීනස මොකද කරන්නෙ මචංලා මට සෑහෙන්න සෙම ඒ මදිවට කාලෙක ඉඳන් පීනස සෙම ඇවිස්සුනාම කිඹුහුන් යනවා ඉවරයක් නෑ මේකට මොකද කරන්නෙ උඹල දන්න හොඳ සිංහල වෙද මහත්තයෙක් නැද්ද බෙහෙත් ටිකක් ගන්න
  11. Alaya

    Croatia ජනාධිපතිතුමිය hot 16+

    Croatia ජනාධිපතිතුමිය hot 16+ google search karala balapan "president of croatia hot" president of croatia hot kolinda grabar-kitarović beach
  12. Alaya

    Gokano Gold membersල ඉන්නවද?

    hmm, kthawa atta
  13. Alaya

    Gokano Gold membersල ඉන්නවද?

    therune nae machan
  14. Alaya

    Gokano Gold membersල ඉන්නවද?

    මගේ දැන් referralsලා 29ක් ඉන්නවා. ඊට පස්සෙ මම දැනුවත්ව තව එකෙක් හරි දෙන්නෙක් හරි මගේ link එකෙන් sign up උනා. නමුත් මගේ referralsලා ගාන 30 වෙන්නෙ නෑ. මට පේන්නෙ මුන් ගේමක් වගේ කරන්නෙ. එහෙම වෙච්ච තව අය ඉන්නවද?
  15. Alaya

    Mobitel එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද

    mata address ekath hoya ganna one
  16. Alaya

    Mobitel එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද

    naha machan ekek call karala ape bappage puthagen gema illanawa anith welawata off mata bala ganna one api danna ekekmada kiyala thanks machan
  17. Alaya

    Mobitel එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද

    Mobitel එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද 2016 සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. අපේ මල්ලි කෙනෙකුට පොඩි කරදරයක්. පොඩි තොරතුරක් දැන ගන්න Mobitel එකේ වැඩ කරන කෙනෙක් හරි Mobitel එකේ වැඩ කරන කෙනෙක්ගෙ යාලුවෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් bump ekak hari daala yanna, thanks

    No contents