මන්ත්‍රීලව සල්ලි වලට ගන්න පුලූවන් නම් දොස්තරලව සල්ලිවලට ගන්න එක කජ්ජක්ද. අධිකරණය පිළිගන්නෙ ඒ වාර්තාවනෙ. මගේ අදහසනම් ජනතා අධිකරණය ඔය සේරටම වඩා බලවත් වගේම සෑහෙන දුරට සාධාරණයි.පාර්ලිමේන්තුව විසුරුවා ලීමට ජනපතිට බලතල තියෙන කාල සීමාව අඩු කරන්න ඕන.නැත්නම් පත්වෙන ආණ්ඩුව පිස්සු කෙලින්න ගත්තොත් රටම...