1. TakaTakas

    ආචාර්ය හූල්ගේ තර්කය

    පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක්ගෙ ඡන්ද මුදලට අරගෙන ජනාධිපතිගෙ මානසිකත්වය අවුල් කියල දෝෂාභියෝගයක් දැම්මොත්.ජනාධිපති කොච්චර හොද මානසික මට්ටමක හිටියත් වැඩක් වෙනවද?(ජනාධිපතිගේ මානසික තත්වය විනිශ්චය කිරීමට මානකයක් නැති නිසා) ඒක නිසා ජණාධිපති වෙනස් කිරීම ව්‍යවස්ථාදායකයට නොදී රටේ ජනතාවට දෙන එක නේද වඩා හොද?
  2. TakaTakas

    Facebook ad සහ YouTube AdSense අතර සම්බන්ධය ගැන?

    මචං මම කියන්නෙ පේඩ් ඇඩ් දාල විව්ස් ගන්න එක ගැන. ඇඩ් මගින් සිදුකරන ප්‍රචාරණ විධි ඇඩ්සෙන්ස් රූල්ස් වලට අනුව වැරදි වැඩක් නේද? මටත් මේකෙම එකෙක් දවසක් කිව්ව බන් ඒකයි මම ඇහුවෙ. මෙන්න මේක ගැන ටිකක් කියපන්කො. 03. US/UK/AUS වගේ රටවල් වලින් මෙම්බර්ස්ල ඇඩ් කරගන්න පුළුවන් විදියට (ඇඩ් දැමීමකින් තොරව)...
  3. TakaTakas

    Facebook ad සහ YouTube AdSense අතර සම්බන්ධය ගැන?

    Facebook ad සහ YouTube AdSense අතර සම්බන්ධය ගැන? YT Channel කරන අයගෙන් සහ ඔන්ලයින් මාර්කටින් කරන අයගෙන් පොඩි ගැටළු කිහිපයක් විසදා ගැනීමට උපකාර බලාපොරොත්තු වෙනවා. 01. YouTube Channel වලට විව්ස් ගැනීම සදහා Facebook එකේ ඇඩ් දැමීම YouTube වල නීති වලට පටහැනි නිසා Channel (AdSense සහිත) එක...
  4. TakaTakas

    අශේන්_නා_ගනී

    මුගෙ ගොන් ආතල් බලනවද බන් උඹලා. මටනම් පෙන්නන්නම බැරි ඩයල් එකක් මූ.
  5. TakaTakas

    ඡන්දෙකට ලෑස්ති වෙන්න​

    ඒක එහෙම කරාට වරදක් නෑ ෆොනිල කලා වගේ රටට අහිතකර විදියට මහින්දත් වැඩ කලොත්. මොකද රටේ ජනතාව පීඩාවට පත්වෙන විදියට වැඩ කරන ඕනෑම අවස්තාවක ජනතාවට අවස්ථාව තියෙන්න ඕන තමන්ට සුදුසු නායකයාව තෝරගන්න.මොනව උනත් ජනාධිපතිට ජනතාව ඉදිරියේ පැහැදිලිව පෙන්නාදෙන්න කරුණු තියෙන්න ඕන ඒ ඉවත්කිරීම සම්බන්ධයෙන්.නැත්නම් ඔහු...
  6. TakaTakas

    Sandani - පන්දම

    දැන් සින්දුව අයින් කරලද? බලන්න විදියක් නැද්ද
  7. TakaTakas

    විසුරවලා

    සිරාවටම ඇත්ත බන්.මහින්ද දිවුරුම් දෙනව කිව්ව ගමන්ම මමත් කිව්වෙ ඡන්දයක් තිබ්බනම් හරි කියල. රටේ ජනතා මතය කියන්නෙ දියවන්නාවෙ ඉන්න 255 ක ගේම් එකක් නෙමෙයි.
  8. TakaTakas

    ඡන්දෙකට ලෑස්ති වෙන්න​

    ඡන්දයක් තියනව වෙන්න පුළුවන් හැබැයි පළාත් පාලන එකක් වගේ පොඩි එකක් එයි. මහඡන්දයක් තියන එකක් නෑ නේද?.එහෙම වෙනවනම් ඔය අද රෑත් සෙට් එකක් දිවුරුම් දිල තියන්නෙ.
  9. TakaTakas

    ඡන්දෙකට ලෑස්ති වෙන්න​

    ඡන්දයක් තියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදීබව තහවරු වෙන හොදම විසදුම.
  10. TakaTakas

    පැය භාගෙන් අමිහිරි මතක මකමු...

    මමත් ආසම ෆීල්ඩ් එකක් මනො විද්‍යාව. මෙ දවස්වල මේක කියවනවා.මෙකෙ පොත් 2 ක් තියනවා.
  11. TakaTakas

    මනුෂ පනී

    මොකක්ද බන් මේ එහෙට මෙහෙට පැනිල්ල. දැන්නම් ලංකාවෙ දේශපාලනය එපා වෙලා තියන්නෙ. මේ පැනිල්ල නවත්තන්න නීති ගේන්න කියල ජනතාව විදියට අපිට බැරිද ආණ්ඩුවට බල කර සිටින්න ?
  12. TakaTakas

    දියවන්නා ලකුණු පුවරුව

    ලකුණු පුවරුව වැරදියි. TNA 15 විය යුතුයි නේද?
  13. TakaTakas

    Free Softwares

    මේකෙ තියන ඒවා අරාබි වර්ෂන්ද තියන්නෙ?
  14. TakaTakas

    Adobe CC 2019 Crack

    මමත් An එක දාගත්තා අපරාදෙ ක්‍රැක් එක වැඩ නෑ රෙද්ද. ආපහු 2018 දාගත්තා
  15. TakaTakas

    ENGLISH බැරි අනාථයෝ වරෙන් ඇතුළට​

    සැබෑ සිරිසේන
  16. TakaTakas

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    තව ටික දවසකින් මේ ත්‍රෙඩ්එක හොයාගන්න තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයිද දන්නෙ නෑ.:cool::cool: මේක හොද වැඩක් ත්‍රෙඩ්එක උඩින් තියමු හැමදාම.:yes::yes::yes:

    No contents