මේ අධිකරණ තීන්දුත් එක්ක නීතිය නොදන්න මට හිතෙන දේවල්
01. මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.එතකොට තවත් කල් මේ ප්‍රශ්න ඇදෙනවා.අලුත් අගමැති කෙනෙක් පත් කරන්න බෑ තීන්දුව එනකල්.දෙසැම්බර් අග වෙනකල් මේක ඇදෙනවා.
02.ආණ්ඩුව විසුරුවීමට එරෙහි පෙත්සමේ තීන්දුව ඒ අතර එනවා(10 වෙනිද විතර).සිරිසේනගෙ...