නෙට්වර්ක් උදව්වක් (ඔෆිස් නයිට්ටයිම් ඩේටා
මචං ඔෆිස්එකේ හැම මාසෙකම 100 GB (නයිට් ටයිම්) විතර ඩේටා අපතේ යනවා බන්.මම කලින් නම් යූසර්නේම් පාස්වර්ඩ් ගහල ගෙදරින් බාගන්නවා:rolleyes:.මගෙ වැරද්දකින් ඒක කෙලවෙලා ගියා.SLT උන්ට මාට්ටුවෙලා එවුන් ඔෆිස් කනෙක්ෂන්එකේ අයිපී වෙනස් කරනවා කිව්වා එහෙම ආයිත් ගන්න...