1. TakaTakas

    ලංකාවෙ අයට ෆොරෙක්ස් කරන්න සල්ලි දාන්න බැ&#3515

    එතකොට, ට්‍රේඩ් කරල වින් කරන සල්ලි අපේ අතට ගන්නෙ කොහොමද මචං
  2. TakaTakas

    ලංකාවෙ අයට ෆොරෙක්ස් කරන්න සල්ලි දාන්න බැ&#3515

    ලංකාවෙ අයට ෆොරෙක්ස් කරන්න සල්ලි දාන්න බැ&#3515 දැන් ලංකාවෙ අයට ෆොරෙක්ස් කරන්න සල්ලි තැන්පත් කරන්න ක්‍රමයක් නැද්ද? හැම බැංකුවකම බ්ලොක් කරපු කතාවක් පහුගිය දවස් වල FB එකේ කතා උනා.තාමත් ඒක එහෙම ම ද?
  3. TakaTakas

    ප්‍රාණජීව - කොලෙස්ටරෝල් -

    මම බොන්න කියල ගත්ත. අම්මෝ හෙන අප්පිරියයි බන් බොන්න. අමාරුවෙන් දවස් කීපයක් බිව්වා. දැන්නම් ෂේප්. උණුවතුර එකකුයි පාන් කෑල්ලක්/බිස්කට් එකක් වගේ දෙයක් ලග තියාගෙන තමයි වැඩේට බහින්නෙ. නැත්නම් වමනෙ ෂුවර්:D:D.මේකට සීනි එහෙමත් අඩු වෙනවා.අර්ෂස් වලටත් හොදයි.
  4. TakaTakas

    අවුරුද්ද කිට්ටු වෙනකොට ශොපින් කරල මට්ටු &#3505

    හොද ලිපියක් ඒත් දැන් කෙලවෙලා ඉවරයි:D:D:D
  5. TakaTakas

    සංවර්ධන News

    රට සංවර්නධය කිරීමට අපමණ වෙහෙසක් ගන්නා ඇමතිවරයෙක්
  6. TakaTakas

    German ජර්මන් භාෂාව සිංහලෙන් (2)

    YouTube Channel එකක් කරන්න උච්චාරණයත් එක්කම.ඒක වඩාත් ඵලදායකයි
  7. TakaTakas

    German ජර්මන් භාෂාව සිංහලෙන් (1)

    YouTube Channel එකක් කරන්න උච්චාරණයත් එක්කම.ඒක වඩාත් ඵලදායකයි
  8. TakaTakas

    රට-බං‌‌කොලොත්

    සල්ලි හිරකරන් ඉන්නෙ ආණ්ඩුවමයි.මේ දවස්වල ඡන්දෙ ටාගට් කරල පාක්ෂිකයන්ට ලක්ෂ 2ගානෙ නය දෙනවා. ඒ මදිවට ආණ්ඩුවෙ ජොබ් සල්ලි වලට විකුනනවා.ජොබ් එකට දාන්න 75000 යි ස්ථිර කලාම 100000 යි.මාස 3න් ස්ථිර කරනවලු.මේව හෙන ගහන වැඩ.
  9. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    කෝල් කරන්න උඹේ නම්බර් එක දීපන්කො අපිටත් ‌විස්තර ටිකක් දැනගන්න
  10. TakaTakas

    PYTHON-PART-I

    Thanks
  11. TakaTakas

    Free PDF books!!!

    The Ultimate Web Marketing Guide මේකෙ සම්පූර්ණ පොත හොයල දීපල්ලකො
  12. TakaTakas

    Creed අයියගේ Storytelling!

    www.udemy.com/seo-get-to-number1-in-google-search/ මෙන්න මෙ Course එක ඕන අය ඉන්නවනම් කියන්න. අප්ලොඩ් කරල හෙට උදෙට දෙන්නම්.
  13. TakaTakas

    ආනයනය හා අපනයනයේදී ගැනුම්කරු /විකුණුම්කර

    අපි නිෂ්පාදනය කරන කුමණහෝ භාණ්ඩයක් සදහා විදේශ ‌වෙළදපලක් ‌හොයාගන්නෙ ‌කොහොමද? දන්න අය උදව් කරන්නකො. ‌‌

    No contents