මහාමැතිවරණ එළකිරි සමීක්ෂණයේ විග්‍රහය
මහාමැතිවරණ ප්‍රතිපලය පිලිබද එළකිරි සමීක්ෂණයේ විග්‍රහය
https://www.elakiri.com/forum/showthread.php?t=1879451
මේ එළකිරි සමීක්ෂනයෙන් පෙන්නන්නේ රටේ වර්ථමාන තත්වය අනුව රටේ ජන්ද දායකයා ඉදිරි මැතිවරනයෙදි හැසිරෙන විදිහේ පැතිකඩක්. පල්ලේවත්තගේ දේශපාලන ආගමනයෙන් ලොකුම බලපෑමක් වෙන්නේ UNP එකට. පල්ලේවත්තට ජන්දේ දෙන අයගෙන් වැඩි හරියක් හංසයට ජන්දේ දුන්න සහ මෙච්චර කාලයක් UNP යට ජන්දේ දීලා දැන් දිරව ගන්න බැරුව ඉන්න පිරිස. ඒත් මේ ප්‍රතිශතයන් තවත් වෙනස් වෙනවා ගම් මට්ටමට යද්දි ( එළකිරියේ හද්ද පිටිසර ගම් වල මිනිස්සු අඩු නිසා ). එතනදි පල්ලේවත්තගෙ පක්ෂය පසුබෑමකට ලක් වෙනවා. මහින්දගේ පක්ෂයට අතිවිශාල වැඩි ජන්ද ප්‍රමානයක් ලැබෙන එක විශ්වාසයි. ඒවගේම උතුරු නැගෙනහිර සහ වතුකරයෙදි UNP එකේ සහ TNA එකේ ජන්ද ප්‍රමානය වැඩි වුවත් රටේ අනෙක් ප්‍රදේශවලදී UNP එකේ සිදුවන දරුණු පසුබෑම හේතු කොටගෙන මැතිවරණ ජයග්‍රහනයක් කරා එය ප්‍රමාණවත් නොවන බව මාගේ විශ්වාසයයි. බොහෝ විට ඉහත සදහන් කරන ලද පිටිසර ගම්වල සහ උතුරු නැගෙනහිර සහ වතුකර ජන්ද සමග එළකිරි සමීක්ෂණයේ ප්‍රතිපලය ප්‍රතිශත වශයෙන් සුළු ප්‍රමානයකින් වෙනස් විය හැකියි.මාගේ අනාවැකියට අනුව බොහෝ විට පහත දක්වන ප්‍රතිශතයන් ඒ ඒ පක්ෂ වලට හිමිවිය හැකියි
SLPP + SLFP = 58%
UNP = 20%
Rohan = 10%
TNA = 4%
MC = 3%
JVp = 2%
Other = 3%

) මූ විතරක් නෙමෙයි නාගානන්දත් ගොඩක් වැදගත් දේවල් කියන අවස්ථා තියනවා.ඒ සේරම සලකා බැලිය යුතුයි. නැත්නම් මේ රට කවදාවත් හදන්න බෑ.ණයට අරන් කකා ඉන්නයි වෙන්නෙ.