හොර_ගෑණිට ලියුමක්

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
Mama ubata bitcoin site ekaka link eka dunna witharai..anith okkoma karagatte uba..:rofl:

Uba apaye thamai..:sorry:

ඇයි බං මම ඌට සල්ලි ගෙවන්න මෙතඩ් එකක් හොය හිය ඉද්දි උඹනේ බං ගානට වැඩේ සෙට් කරලා දුන්නේ ඌට සල්ලි ගෙවන්න.
මම දන්නෙත් නැතුව හිටියේ ඌට සල්ලි ගෙවන්න උබෙනේ ගානට ප්‍රොසෙස් එක ලින්ක් pm කර කර කියා දුන්නේ මට.
මම ඒ සේරම pm තියාගෙන ඉන්නේ කවදහරි දවසක මාව මාට්ටු උනොත් උබ තමයි මේකට උදව් කරේ කියල උඹවත් අහු කරනවා මම.
උබේ අකවුන්ට් එකට සල්ලි දාන්න පොරොන්දු වෙලා අඔඉ දෙන්න යවාගත්තු සේරම pm තියෙනවා මං ගාව.
මාව දවසක මාට්ටු උනොත් අම්මපල්ලා උබත් මේකට හවුල් කියල pm පෙන්නලා උබවත් මාට්ටු කරනවා මම.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    බිත්කොටින් සයිට් එකක ලින්ක් එකක් දීම වරදක් නෙමෙයි.. :P

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    බිත්කොටින් සයිට් එකක ලින්ක් එකක් දීම වරදක් නෙමෙයි.. :P

    මම උබෙන් බිට්කොයින් එකක් හදන්න විදිහක් ඇහුවේ නෑනේ.
    මම ඇහුවේ හිට්මන්ට ගෙවන්න විදිහක්.
    එතකොට උබ තමයි ලින්ක් එකක් එව්වේ මෙන්න මේකෙන් අකවුන්ට් එකක් හදාගෙන හිට්මන්ට ගෙවන්න කියල..
    මං උබෙන් පාන් ගන්න සල්ලි ගෙවන්න විදිහක් ඇහුවේ නෑනේ.
    උඹට පැහැදිලිවම කිව්වා මිනීමරුවෙක්ට සල්ලි ගෙවන්න අහන්නේ කියල. එකට උබත් හවුල්.
    වැරද්දක් කලත් එකයි වැරැද්දට අනුබල දුන්නත් එකයි.
    වදාපු අම්ම පල්ල සත්තකට මේ කියන්නේ.
    මාව අහු උනිත් උදව් කරපු උබවත් මම පාවල දෙනවා.
    මම මිනීමරුවෙක්ට සල්ලි ගෙවන්න ඕනේ කිව්වම උඹ තමයි ඒකට අවශ්‍ය සියලුම දේවල් ලෑස්ති කර්ල දුන්නේ කියල.
     
    Mama ubata wiruddawa sakki denawa..:yes:
    Life time in prison set karannam..
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    Mama ubata wiruddawa sakki denawa..:yes:
    Life time in prison set karannam..

    ඇයි මම විතරක්.
    උඹත් හවුල් නේ.
    මම කට උත්තර දෙනවා උබයි මායි දෙන්නම හවුල් කියල..
    ඒක ඇත්තනේ.
    "මිනීමරුවෙක්ට සල්ලි ගෙවන්න උබයි උදව් කලේ"
    තනියෙන් නං යන්නේ නෑ කොල්ලෝ උබවත් ඇදගෙනම තමා හිරේ යන්නේ.
    උබයි මායි දෙන්නම එකතු වෙලයි ඌට සල්ලි ගෙව්වේ.
    ඒක මතක තියාගනිං.
    කොහොමත් උබට කෙලවලා තමා මාත් යන්නේ.:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    xKsWVFd.png

    උඹට ඌ එපා වුනත් මට නම් ඌව කවදාවත් එපා වෙන්නෙ නෑ බන්
    ඌ මගෙ දරුවොන්ගෙ අප්පච්චිනෙ ඉතින්..
    පුංචිම සතුටක් හිතේ තියෙනව
    ඒ මොකක්ද දන්නවද...
    තාමත් මන් උගෙ ගෑනි වෙද්දි
    උඹ හැමදාමත් උගෙ හොර ගෑණිනෙ බන්...
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    onna niyama wife la machan.balaganin as deka wage.oya inne ube dewani amma kiyala hithapan.ammata wagema adare karapan.ubala wage un mewa kiyan eka hodai apitath hadenna.+:)

    Eka nam aththa ban den nam ahek wage balaganne. mokada mama echchara wereddak karalath daala yanna hethu thibilath daala giye nehe. e wena deyak nemei thiyana adareta. adatath mama ekata garu karanawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි මම විතරක්.
    උඹත් හවුල් නේ.
    මම කට උත්තර දෙනවා උබයි මායි දෙන්නම හවුල් කියල..
    ඒක ඇත්තනේ.
    "මිනීමරුවෙක්ට සල්ලි ගෙවන්න උබයි උදව් කලේ"
    තනියෙන් නං යන්නේ නෑ කොල්ලෝ උබවත් ඇදගෙනම තමා හිරේ යන්නේ.
    උබයි මායි දෙන්නම එකතු වෙලයි ඌට සල්ලි ගෙව්වේ.
    ඒක මතක තියාගනිං.
    කොහොමත් උබට කෙලවලා තමා මාත් යන්නේ.:rofl:

    Uba third party ekak dala wade karapu nisa , ubawa convict karanna amarui.. ethakota mata anith pattata gihilla testify karanna puluwan... :rofl:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    Uba third party ekak dala wade karapu nisa , ubawa convict karanna amarui.. ethakota mata anith pattata gihilla testify karanna puluwan... :rofl:

    කමක් නෑ.
    මාට්ටු උනොත් ඔය බබාහුකුන් වැඩ නෑ.
    ඇත්තටම ඒක කලේ අපි දෙන්නම එකතු වෙලා.
    උබ මට බූත් වලින් කෝල්ස් ඉදල ගත්ත.
    උබේ බිට්කොයින් අකවුන්ට් එකකට සල්ලි දාන්න කියල ඉදන් ඉල්ලුව.
    ඇයි ඒව මතක නැද්ද උඹට.
    උබයි මායි හවුලෙයි මේ වැඩේ කලේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කමක් නෑ.
    මාට්ටු උනොත් ඔය බබාහුකුන් වැඩ නෑ.
    ඇත්තටම ඒක කලේ අපි දෙන්නම එකතු වෙලා.
    උබ මට බූත් වලින් කෝල්ස් ඉදල ගත්ත.
    උබේ බිට්කොයින් අකවුන්ට් එකකට සල්ලි දාන්න කියල ඉදන් ඉල්ලුව.
    ඇයි ඒව මතක නැද්ද උඹට.
    උබයි මායි හවුලෙයි මේ වැඩේ කලේ.

    උබ කොහෙද යකෝ මට කෝල් කරේ... :oo:
    උබ සල්ලි දාන්න ඉල්ලුවට මම දාගත්තේ නෑනේ..
    මාව ගාව ගත්තොත් උබ කන්වික්ට් වෙන්න තියන හැකියාව වැඩි වෙන එක ගොනෝ වෙන්නේ! උබට ඕක තේරෙන්නේ නැද්ද?

    මට against ලොකු කෙස් එකක් නැති නිසා මාව ඒ පැත්තට ගන්න එක උන් කරන්නේ...
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    උබ කොහෙද යකෝ මට කෝල් කරේ... :oo:
    උබ සල්ලි දාන්න ඉල්ලුවට මම දාගත්තේ නෑනේ..
    මාව ගාව ගත්තොත් උබ කන්වික්ට් වෙන්න තියන හැකියාව වැඩි වෙන එක ගොනෝ වෙන්නේ! උබට ඕක තේරෙන්නේ නැද්ද?

    මට against ලොකු කෙස් එකක් නැති නිසා මාව ඒ පැත්තට ගන්න එක උන් කරන්නේ...

    මොකද්ද ලොකු කේස් එකක් නැත්තේ.
    මම උබෙන් උපදෙස් ගත්තේ මොකේටද?
    "උඹට කියල උබ දැනුවත්ම තමයි මිනීමරුවෙක්ට සල්ලි ගෙව්වේ"
    අන්න ඒ ගෙවීම කරන්නයි උබ උදව් කලේ.
    උබේ සහය ඇතුවයි මේ වැඩේ කලේ.
    දැන් මෙතන බබා වෙන්න එප, උබ බූත් එකකින් කෝල කලේ මට.
    උබත් සල්ලි ඉල්කුවේ මගෙන්.
    බැනක් අකවුන්ට් දෙන්න බෑ කිව්වේ.
    උඹට ඒවා මතක නැද්ද?
    මාව වදාපු, කිරි දීල කන්න බොන්න දීල හදාපු මගේ මෑනියන් පල්ලා මම අහුවෙච්ච ගමන්ම උබවත් අහු කරනවා.
    මම මිනීමරුවට සල්ලි ගෙවාගන්න ව්දිහක් නැතුව වැඩේ අතෑරල දාන්න හිටියේ, උඹ තමයි මට ඒකට ක්‍රමේ හදලා දුන්නේ.
    කොටින්ම කියනවනං මායි හිට්මනුයි අතර පාලම දැම්මේ උබ.
    උබ දැනුවත්වයි මට සල්ලි ගෙවන්න උදව් උනේ.
    මගේ ලග pm සේරම තියෙනවා.
    උබ කෝල්ස් ගත්ත ඒවත් මම කියනවා බූත් වලින්.
     
    :lol:

    මට against තියෙන්නේ අපරාදයක් වලක්වන්න ක්‍රියා නොකරපු එක විතරයි.

    උබ බුත් එකකින් තියා මොන මගුලෙන් වත් ගත්ත කෝල් එකක් නෑ...
    උබ මගෙන් බිට්කොයින් ගැන ඇහුව මම ලින්ක් එකක් දුන්න එච්චරයි..
    එක මම කරේ මොකටද කියල සිද්ධිය ගැන දැනගෙන නෙමෙයි. :P
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    :lol:

    මට against තියෙන්නේ අපරාදයක් වලක්වන්න ක්‍රියා නොකරපු එක විතරයි.

    උබ බුත් එකකින් තියා මොන මගුලෙන් වත් ගත්ත කෝල් එකක් නෑ...
    උබ මගෙන් බිට්කොයින් ගැන ඇහුව මම ලින්ක් එකක් දුන්න එච්චරයි..
    එක මම කරේ මොකටද කියල සිද්ධිය ගැන දැනගෙන නෙමෙයි. :P

    ආ බං මම pm මුකුත්ම මැකුවේ නැ ඒ සේරම තියෙනවා.
    පොඩ්ඩක් ආයේ කියෝල බලපං.
    පැහැදිලිවම හිට් මන් ට ගෙවන්නයි උබෙන් මම උදව් ඉල්ලුවේ.
    උබ ඒක කලා.
    උබ එහෙනං බූත් වලින් මට කෝල් කලේ මොකද.
    මාව අහුවෙච්ච ගමන් උබ ගැනත් කියනවා.
    එතකොට උබවත් කොහොමත් ඇරෙස්ට් කරනවනේ.
    අපි දෙන්න එකතු වෙලා කරපු දේ උබත් කොටස් කාරයෙක්.
    උබ දැන් බොරුවට දන්නේ නෑ කිව්වට pm තියෙනවනේ බං.
    හිට්මන්ට ගෙවන්න තමයි උබෙන් උදව් ඉල්ලුවේ.
    උබ ඒක කලා.
    මම උබව කොහොමත් කියනවා පුතේ