මේ දවස්වල ටීවී වල හිටංගෙ කතා දිහා බලපන්කො,ආච්චි වැහිලා වගේ ලතෝනි දෙනවා. කට්ටියටම රෙවිල ඉන්නෙ.රටේ සැබෑ ජන මතය දැන් ආන්ඩුවට නෑ.ඒක මුන් සේරම දන්නව. පොහොට්ටුව කොහොමත් දිනනවා මුන් හොර ඡන්ද නොදැම්මොත්.(දැනටමත් හොර ඡන්ද පත්‍රිකා අහුවෙලා.) මේ පාර ජෙප්පන්ට ඡන්ද ටිකක් වැඩි වෙයි කියල හිතනවා. කලකිරුන ටොයියො...