1. TakaTakas

    Australian 189 visa changes (489,190)

    මචං බියුටිකල්චර් ෆීල්ඩ් එකෙ අයට කොහොමද බන් . PR ගන්න පුලුවන්ද?
  2. TakaTakas

    කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

    දැන්, වහරක හරි කියල කියන කට්ටිය අත උස්සන්න බලන්න..
  3. TakaTakas

    YouTube එකෙන් මෙච්චර ගෙවනවද බන්?

    දැනට අපි කරන විදියට (XibitZ ගෙ ත්‍රෙඩ්එකේ විදිය ට එකවුන්ට් එක හදන ) එකවුන්ට් එක හදල US,UK වගේ රටවල් ටාගට් කරල චැනල් එකක් කරොත් ලොකු ගානක් සෙට් උනොත් මුන් ගෙවන එකක් නැතිද බන්. එකවුන්ට් එකත් බෑන් කරයිද?එහෙම කරන එවුන් හරි ඒ විදියට කරල එකවුන්ට් බෑන් වෙච්චි එවුන් හරි ඉන්නවනම් ටිකක් තොරතුරු දීපල්ලකො
  4. TakaTakas

    භූතයෙක් එලවන්න හොඳ ගුරුන්නාන්සෙ කෙනෙක් ??

    කොහෙවත් යන්න එපා මේක බලපන් _4QrIuNmeT0
  5. TakaTakas

    පිටරට කෙල්ලෙක් බදින්න ආසද

    චීනෙ පැත්තෙ ගිහිල්ල එන්න හිතුන.:lol:
  6. TakaTakas

    YouTube එකෙන් මෙච්චර ගෙවනවද බන්?

    මේක නම් බොරුවක් බන්. මේ තියන්නෙ ඌ හොයපු ගාන(Estimated)
  7. TakaTakas

    පට්ට වටින ෆේස්බුක් ගෲප්ස්

    උඹල සෙට් වෙලා ඉන්න පිටරටවල පේජ්/ග්රූප්ස් එහෙමත් දාපල්ලා. agriculture field https://www.facebook.com/groups/govikama/
  8. TakaTakas

    මේ කතන්දරේ ඇත්ත නැත්ත කොහොම වෙන්න පුලුවන&#3530

    ෂුවර් කරන්න අමාරුයි නේද?ඇත්ත උනත් ෆාම් එකක වැඩට වෙන්න පුළුවන්.
  9. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    අලුත් චැනල් එකක් හදල වීඩියෝ එකක් දැම්මම දැන් ඉස්සර වගේ විව්ස් එන්නෙ නෑ. මොන කැටගරි එකට දැම්මත් එහෙමයි.විව්ස් ගන්න මොනාහරි අලුත් ට්‍රික්ස් තියෙනවාද?
  10. TakaTakas

    Train strike !!! be aware

    මේක ඇත්ත උනත් බොරු උනත් මේ තමයි නියම ක්‍රමය. [/IMG]
  11. TakaTakas

    ඕට්ස් ආහාරයට ගැනීමෙන්

    කිරි ටිකකට ඇපල් හරි කෙසෙල්හරි පොඩියට කෑලි කපල ඕට්ස් කලවම් කරල හැන්දකින් කාපන්.
  12. TakaTakas

    PVC කපන මේ ටූල්එක මොකක්ද බන්

    තෑන්ක්ස් මචං.ලංකාවෙ ගන්න තියනවද දන්නෙ නෑ නේද?
  13. TakaTakas

    PVC කපන මේ ටූල්එක මොකක්ද බන්

    PVC කපන මේ ටූල්එක මොකක්ද බන් 3:25 ඉදල බලපන් cD310PTkslY
  14. TakaTakas

    Australian 189 visa changes (489,190)

    Civil Draftsman එහෙම කොහොමද බන්
  15. TakaTakas

    YouTube එකෙන් මෙච්චර ගෙවනවද බන්?

    YouTube එකෙන් මෙච්චර ගෙවනවද බන්? යූ ටියුබ් එකෙන් මෙච්චර ගෙවනවද බන්.? මේක සෝෂල් බ්ලේඩ් එකේ එස්ටිමේටඩ් රිසල්ට්එක
  16. TakaTakas

    youtube video size

    Same here macho. Hena Aul welawakata

    No contents