1. TakaTakas

    මීයෝ කරදරේ

    මුන්ගෙ ඔෆිස්එක ගල්කිස්සෙ නේද තියන්නෙ මටත් එකක් ගන්න ඕන බන්
  2. TakaTakas

    Internet Money - ප්‍රධාන ක්‍රම 3ක්

    මොකක්ද බන් ඒ වීඩියෝ එක ලින්ක් එක දාපන්කො
  3. TakaTakas

    ඇඩ්සෙන්ස් ආදායම

    වැඩ කරන්න නම් බැරියැ බන් මෙතඩ්එක දන්නවනම්.දන්නවනම් කියපන්කො මේන්න මේ සයිට්/ටූල්ස් යූස් කරල මේන්න මේව කරපන් කියල එහෙම හරියටම දන්නවනම් මහන්සිවෙනව කියන එක නතිං බන්.
  4. TakaTakas

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    උප කුලපති කියල අමුතු ජාතියෙ එකෙක්යැ බන් කවුරුත් ආසයි සුරංගනා කතා අහන්න. අපි තාමත් කාටුන් බලන්නෙ ඒ වගේ තමයි ඕකත් :P:P:P
  5. TakaTakas

    ඇඩ්සෙන්ස් ආදායම

    YouTube ද නැත්නම් වෙන සයිට්වල ඇඩ් සෙන්ස් ද මචං?
  6. TakaTakas

    ඇඩ්සෙන්ස් ආදායම

    අලුතෙන් චැනල් එකක් හදල වීඩියෝ දැම්මට ඉස්සර වගේ විව්ස් එන්නෙ නෑනෙ බන්.කලින් නම් වීඩියෝ එකක් දාල දවසක් දෙකක් යද්දි අඩුම ගානෙ විව්ස් 10-15 ක්වත් එනවා දැන් ආසාවට එකක් වත් නෑ. අපි කොහෙ හරි ෂෙයාර් පාරක් දැම්මොත් ටිකක් එනවා එච්චරයි. යූ ටියුබ් එකෙන් අලුත් චැනල් වලට විව්ස් දෙන්න කිසිම සපොර්ට් එකක් නෑ නේද...
  7. TakaTakas

    DSLR එකක්_ඕනෙද?

    මමත් මේකක් (Sony Alpha 5000) ගත්තා ටික කාලෙකට කලින් මේකෙ හොදම වීඩියෝ සෙටින්ග්ස් මොනාද කියල දන්න අය කියන්නකො.
  8. TakaTakas

    ජීවිතය සමබර කර ගැනීමේ කළාව

    මේ සේරම තිබුනත් හොද මනුස්සයෙක් වෙන්න බෑ. රෙප් කපා දමන ලදී
  9. TakaTakas

    යූටියුබ් උදවු

    කලින් තිබුන ක්‍රමයනම් දන්නවා ඒත් දැන් ඒක වැඩ නෑ
  10. TakaTakas

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුනානම් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලංකාවට ජයශ්‍රීමහ බෝධිය වැඩමෙව්වෙ ඇයි බන්. රහත් වූ එතුමියට තිබුනනෙ ලංකාවෙ තියන මුල් බෝධිය හරි එහි ශාඛාවක් හරි තියන තැන හොයා ගන්න. මොකටද ඉන්දියාවෙන් මෙහෙට ගෙනාවෙ.
  11. TakaTakas

    Youtube Playlist Download

    jdownloader 2 දාගනින්.ෂෙඩුල් කරල තියන්නත් පුළුවන්.ඩවුන්ලෝඩ් වෙන්න ඕන ටයිම් පීරියඩ් එක සෙට් කරල තිබ්බම ඒ වෙලාවට විතරක් ඩවුන්ලෝඩ් වෙනවා.ටොරන්ට් වගේ තමයි.අපිට අවශ්‍ය කරන කොලිටි එකෙන් බාගන්නත් පුළුවන්(අප් කරල තියන කොලිටි එක අනුව).
  12. TakaTakas

    How the fuck this malware got installed on my PC

    browser hijacking ekakda? මටත් එකපාරක් ඔය වැඩේ උනා. යූ ටියුබ් එකේ තිබුනා වයිරස් ගාඩ් ‌‌ෙදෙකක් දාගෙන ඔ්ක අයින් කරන විදියක් ඒක කලාම ‌ෙගොඩ ගිිියා ‌
  13. TakaTakas

    තවත් සුනෙත් සර් කෙනෙක් ද?

    මමත් දන්න ඔයවගේ කතා එක දෙකක් තියනවා. ඔය වගේම නෙමෙයි ඉතින්. ඔය නුගේගොඩ ක්ලාස් කරන ගොඩක් ප්‍රසිද්ද ගුරුවරු බැදල තියන්නෙ තමන්ගෙම ගෝලයින්ව තමයි. මට මතක විදියට බන්දුල ගුණවර්ධන සර් මොහාන් ලාල් ග්‍රේරො එහෙමත් ඒ ගොඩේමයි
  14. TakaTakas

    වාහනේ පොත දෙන්න බෑ කියනවා

    ඔතන ගිවිසුම් දෙකක්. උන්ට පොත නොදී ඉන්න අයිතියක් නෑ.පොලිසි යනව කියල කියපන්.අනිවා දෙන්න වෙනවා.
  15. TakaTakas

    ආණ්ඩුව පෙරලිලා

    පව් යකෝ මූ ඔහොමත් ලිදේ ඔබනවද?:lol::lol::lol:
  16. TakaTakas

    ආණ්ඩුව_බයවෙලා

    දැන් තමයි තේරුනේ සීන් එක මුන් ප්‍රයිවෙට් බස් දෙන්නෙ නෑ කිව්වෙ පොලිසියෙ එවුන්ට සේරම බස්ටික බුක් කරල.හපොයි බය වෙලා තියන තරමක්.:lol::lol::lol::lol:
  17. TakaTakas

    අයිඩියා හෙල් සහ යූ ටියුබ්

    හරියට කියවල හිටපන් වේසියෙ අහල තියන දේ ගන්න ලාබෙ අනුන්ට දෙන්න ඕන ද හරියට නොදැන වැඩ කරල.
  18. TakaTakas

    අයිඩියා හෙල් සහ යූ ටියුබ්

    අයිඩියා හෙල් සහ යූ ටියුබ් මචං මේ වැඩෙන් දෙරණට තියන වාසිය මොකක්ද බන්.චැනල් වලට එන ආදායමෙන් කොටසක් උන්ට යනවද? නැත්නම් උන්ට ගූගල් එකෙන් වෙනම ගෙවනවද? අපිට ආදරේටනම් මුන් මෙච්චර දගලගෙන කරන්නෙ නෑ මලාට.මල්ටි චැනල් නෙට්වර්ක් ගැන දන්න අය විස්තරයක් දෙන්න.

    No contents