Joker 2019 මොන රෙද්දක්ද?
අද නිවාඩු දවස නිසා ආතල් එකේ බලන්න කියලා ඩවුන්ලෝඩ් කලා ජෝකර් කියලා කොමඩි ෆිල්ම් එකක්.අනේ මන්දා මටනම් මුල ඉදන් පොඩ්ඩක්වත් හිනා යන්නෙ නෑ,ජෝක්ස් මුකුත් නෑ,පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඒකෙ ඉන්න නලුවා අඩනවා,හිනාවෙනවා,ගුටිකනවා,වෙඩි තියනවා.මොකට මුන් මෙහෙම ෆිල්ම් හදනවද මන් දන්නේ...