KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් දැන් උනත් ඔහොම ගහන්න පුළුවන් සරවනමුත්තු වගේ මැරිච්ච පිට්ටනියක ගැහුවොත් ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නෝටි බබා;24760913 said:
    අපේ එව්න් එක්ක?

    ඔව් බං .. ඉන්දියාවත් 570 ගානක් ගැහුවේ ....
    ගොඩක් ෆ්ලැට් පිච් වල ටෙස්ට් වලදී ඕන එකෙක්ට අල්ලන් ඉන්න පුළුවන් බං ...
    ඒ මැච් එක ලංකාවට දිනන්න ඕන කම් තිබ්බ නම් 700කට විතර declare කරලා ගේමක් දෙන්න තිබ්බ ,,, කොහෙද ගොන් ආතල් එකක් ගත්තනේ ...:dull:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනික ඒ කාලෙට වඩා දැන් ලංකාවේ ටෙස්ට් ටීම් එක හොඳයි ...:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නෝටි බබා;24760937 said:
    අනික් ටීම් වල බෝලර්ස්ලත් හොදයිනෙ මචං :D

    මම අනිත් ටීම් සාපේක්ෂව බන් කිව්වේ ....

    ලංකාව ඒ කාලේ ටෙස්ට් වලින් අතින් ටිම් වලට සාපේක්ෂව හිටියට වඩා දැන් හොඳ තත්වෙක ඉන්නවා
    ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හෙන කම්මැලි නෙ ඔය වගේ මැච්. 200-250ට ටීම් එකම අවුට් වෙන, සීරිස් එකටම සීයේ එකක් දෙකක් තියෙන මැච් තමා මරු.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හෙන කම්මැලි නෙ ඔය වගේ මැච්. 200-250ට ටීම් එකම අවුට් වෙන, සීරිස් එකටම සීයේ එකක් දෙකක් තියෙන මැච් තමා මරු.

    :yes::yes::yes::yes: