Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
2020 President
මට හිතෙනව ආචාර්ය අජිත් කොලොන්න ජනාදිපතිවරණෙට ඉල්ලයි කියල. ඉල්ලනව විතරක් නෙවෙයි දිනනව කියල. උබලගෙ අදහස මොකද්ද?
නෝටි බබා
Thread
Aug 31, 2019
Replies: 22
Forum:
Open Forum
කොහුවල හන්දියේ මුස්ලිම් විරෝධතාවක් ......
කොහුවල හන්දියේ මුස්ලිම් විරෝධතාවක් ...... මම දවසක් ඇර දවසක් ඔෆිස් ඉඳලා ගෙදර එන්නේ කැස්බෑව - කඩුවෙල බස් එකක. මොකද 163 බස් එකේ ඔය ගමන ආවොත් තලංගම බස් ඩිපෝව ගාව ඉඳලා කළුබෝවිලට එන්න පැය එකහාමාරක් විතර යනවා. නමුත් සී.ටී.බී. මේ බස් එක, කාර්යාල සේවකයන් රැගෙන යන්නම යොදා තිබෙන නිසා, අතන මෙතන ටැග්...
නෝටි බබා
Thread
Aug 31, 2019
Replies: 8
Forum:
ElaKiri Talk!
එතකොට අරවා කාටද ? ...... For whom those for ......
එතකොට අරවා කාටද ? ...... For whom those for ...... දිනක් පියෙකු අවුරුදු අටක වයසින් යුත් තම පුතු සමග ෆාමසියකට ගොඩවැදුනි. ඔවුන්ට උපත් පාළන කොපු සහිත රාක්කය අසලින් යන්නට සිදු විය. ඒවා දුටු දරුවා "තාත්තේ මොනවද ඒ?" යනුවෙන් ප්‍රශ්න කළේය. පියා කිසිදු පැකිලීමකින් තොරව, කරුණු කාරණා සහිතව පිළිතුරු දුනි...
නෝටි බබා
Thread
Aug 31, 2019
Replies: 2
Forum:
ElaKiri Talk!
වැලන්ටයින් සංහාරය
වැලන්ටයින් සංහාරය පෙබරවාරි මස 14 වන දින ලෝකයේ තරුණ ප්‍රජාවට විශේෂ දිනයක් වන්නේ ආදරවන්තයින්ගේ දිනය හෙවත් ශාන්ත වැලන්ටයින් දිනය එදිනට යෙදී තිබීම නිසා යි. එදින බොහෝ ආදරවන්තයින් ප්‍රීතියෙන් යුතුව සිය ආදරය සමරනවා. එය ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවරට ද පොදු යි. චිකාගෝවට 1929 වසරේ වැලන්ටයින් දිනය...
නෝටි බබා
Thread
Aug 28, 2019
Replies: 1
Forum:
ElaKiri Talk!
911 ස්ථාපනයට හේතු සැපයූ කිටී ජෙනොවීස් ඝාතන ස&#
911 ස්ථාපනයට හේතු සැපයූ කිටී ජෙනොවීස් ඝාතන ස&# විසි වන සියවසෙහි ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සිදු වූ මනුෂ්‍ය ඝාතන අතුරින් කිටී ජෙනොවීස් ඝාතන සිද්ධිය ඉතා සුප්‍රසිද්ධ සිදුවීමක්. විශේෂයෙන් මේ සිද්ධියේ දී අසල්වාසීන්ගේ හැසිරීම ඉතා දැඩි ලෙස විවාදයට තුඩු දුන් කාරණාවක් වුණා. ඝාතන සිද්ධිය 1964 වසරේ...
නෝටි බබා
Thread
Aug 13, 2019
Replies: 10
Forum:
ElaKiri Talk!
සදාණුස්මරණීය තරග
සදාණුස්මරණීය තරග 1987දී පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය පාකිස්ථානයට එක් කඩුල්ලක ජයක් සිදුවුයේ කුමක්ද ? මෙම තරගාවලියට පාකිස්තානය ප්‍රවිෂ්ඨ වුයේ (තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව සමග එක්ව සිදු කරමින්) දේශීය වාසිය සමග කුසලානය ජයගතහැකි කණ්ඩායමක් ලෙස සිදු කෙරුණු අනාවැකි සමගිනි. ඔවුන්...
නෝටි බබා
Thread
Aug 11, 2019
Replies: 3
Forum:
ElaKiri Talk!
Player Suggestion
උබල පාවිච්චි කරන player එක කොටාගෙන යමන්කො, විශේෂ හේතුවක් තියෙනවනම් ඒකත් එක්කම. මම දැනට use කරන්නෙ kmplayer. PotPlayer හොදයි කියල ගොඩ දෙනෙක් කියනව, ඒක දාගන්න ඉන්නෙ. ***************************************************************************************** පැය 12කට පසු පසුවදන... හැමෝටම බොහොම...
නෝටි බබා
Thread
Aug 10, 2019
Replies: 29
Forum:
ElaKiri Talk!
ඔලුව බරයි
බෙහෙත් බීල සෙම වේලිල සින්හලුනේ. හරිම අමාරුයි.. ඔලුව බරයි. ස්ටීම් කරාටත් අඩුවක් නෑ. මොකද කරන්නෙ මේකට?
නෝටි බබා
Thread
Aug 3, 2019
Replies: 14
Forum:
ElaKiri Talk!
ඉක්මනට බලප්ල්ල
ඉක්මනට බලප්ල්ල කුලේගෙ ෆෙයා වෙල් එක යනෝ
නෝටි බබා
Thread
Jul 31, 2019
Replies: 4
Forum:
ElaKiri Talk!
GOT රසිකයන්ට පමණයි
GOT රසිකයන්ට පමණයි GOT රසිකයො ගොඩක් කැමති වෙයි කියල හිතුන නිසයි දැම්මෙ. එකින් එක episode වල උන special ඒව (almost deaths) මේ site එකේ පිලිවෙලට චිත්‍ර කරල තියෙනව. (මේක මගෙ tread එකකට එලකිරි යාලුවෙක් දාපු reply එකකින් මාත් දැනගත්තෙ, මන් bookmark කරගෙන ඉදල ගොඩ කාලයක්, අද බලද්දි මෙහෙම බෙදාගන්න...
නෝටි බබා
Thread
Jul 30, 2019
Replies: 10
Forum:
Movies TV and Radio
ෆොටෝ අප්ලෝඩ් උදව්
ෆොටෝ අප්ලෝඩ් උදව් කිරියට ෆොටොස් අප්ලෝඩ් කරන විදිහ step by step කියල දීපන්කො දන්න එකෙක්. බොහොම ස්තූතියි.
නෝටි බබා
Thread
Jul 29, 2019
Replies: 10
Forum:
ElaKiri Help
ග්‍රීන් නදියේ ඝාතකයා
ග්‍රීන් නදියේ ඝාතකයා ඇමෙරිකානු ඉතිහාසය තුළ වැඩිම ඝාතන සිදුකළ ඝාතකයින් ලැයිස්තුවේ ඉහළම තැනක් වෙන් වී ඇති අයෙකු ලෙස ගැරී රිජ්වේ හඳුන්වන්නට පුළුවන්. පොලිසියට හසු නොවී වසන් වී සිටින්නට තරම් ඔහු සෑම විටම පාහේ උපායශීලී වූ අතර අවසන ඔහු අල්ලා ගැනීමට දායක වූයේ තවත් කුරිරුතම දාම ඝාතකයෙකු වීමත්...
නෝටි බබා
Thread
Jul 29, 2019
Replies: 9
Forum:
ElaKiri Talk!
ටෙඩ් බන්ඩි: කුප්‍රකට කාන්තා ඝාතකයා
ටෙඩ් බන්ඩි: කුප්‍රකට කාන්තා ඝාතකයා “ටෙඩ් බන්ඩි’ කියන්නෙ හරියටම කවුදැයි නොදන්නවා වුණත්, මේ නම ඔබ බොහෝ දෙනෙකුට අසා හුරු පුරුදු ඇති. ‘ටෙඩ් බන්ඩි’ නම් අන්වර්ත නාමයෙන් හැඳින්වුණු තියඩෝ රොබර්ට් බන්ඩි, එහෙමත් නැත්නම්, තියඩෝ රොබර්ට් කොවෙල් කියන්නෙ 20වන ශතවර්ෂය ත්‍රාසයට පත් කළ අනවරත ඝාතකයෙක්. එපමණක් ද...
නෝටි බබා
Thread
Jul 26, 2019
Replies: 14
Forum:
ElaKiri Talk!
නස්නයක්
මචංලා, මේ දවස්වල හොදටම සෙම බන් උදේට නැගිටින්න බෑ, ඔලුව බරයි. නස්නයක් කරගන්න කියල බැලුවෙ. දන්න තැනක් තියෙනවනම් කියපල්ලකො. ගොඩක් පිං. (ගම්පොල ඉන්නෙ මේ දවස් වල. නුවර, කුන්ඩසාලෙ, කටුගස්තොට, වත්තේගම පැත්තෙ උනාටත් අව්ලක් නෑ)
නෝටි බබා
Thread
Jul 19, 2019
Replies: 4
Forum:
ElaKiri Help
පුකට දුම් ගැසීම
පුකට දුම් ගැසීම ගුද මාර්ගය ඔස්සේ දුම් ගැසීමේ ආරම්භය යමෙකුගේ පුකට දුම් ගැසීමේ ක්‍රියාවලිය පිළිබඳව ඇති තහවුරු කරන ලද විස්තර සහිත පැරණිතම සටහන 1746 වසරේ දී එංගලන්තයේ දී ලියැවුණු එකක් වන අතර, එතැන් පටන් බොහෝ කාලයක් එය 'වෛද්‍ය ප්‍රතිකාරයක්' සේ යොදා ගැණුනු බවට වාර්තා වී තිබෙනවා. 1746 වසරේ...
නෝටි බබා
Thread
Jul 19, 2019
Replies: 10
Forum:
ElaKiri Talk!
British Council Help
කවුද කොලඹ බ්‍රිටිශ් කෞන්සිල් එකේ වැඩ කරන්නෙ. හදිසි උදව්වකට. PM එකක් හරි කමක් නෑ, වාත වෙන්නෙ නෑ බය වෙන්න එපා
නෝටි බබා
Thread
Jul 15, 2019
Replies: 2
Forum:
ElaKiri Talk!
CWC 2019
අන්න මැච් එක මැච් එකත් draw සුපර් ඔවරෙත් draw
නෝටි බබා
Thread
Jul 15, 2019
Replies: 14
Forum:
ElaKiri Talk!
'කාමර අංක 1046' අභිරහස
'කාමර අංක 1046' අභිරහස ලොව වටා සිදුවන විවිධාකාරයේ අපරාධයන් සමහරකට හේතු වූ කාරණා ඉතා ඉක්මණින් ලොවට හෙළිදරව් වන අතර තවත් ඒවායේ අක්මුල් සෙවීම සිතනා තරම් පහසු වන්නේ නැහැ. මින් අතළොස්සක් ඉතා සරල සිද්ධීන් ලෙස එක් වරම පෙනී යන නමුත් ඒවා පිළිබඳ හාරා අවුස්සන්නට අවුස්සන්නට එහි සංකීර්ණතාවය වැඩි වනවා. 1935...
නෝටි බබා
Thread
Jul 10, 2019
Replies: 21
Forum:
ElaKiri Talk!
ලොව පුරා FACEBOOK, INSTAGRAM, WHATSAPP බිඳ වැටෙයි
ලොව පුරා FACEBOOK, INSTAGRAM, WHATSAPP බිඳ වැටෙයි මේ වන විට Facebook, Instagram, WhatsApp වන ලොව ප්‍රධාන සමාජ ජාල 3 ක් බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. ලොව පුරා සිටින පුද්ගලයන්බො හෝමයකට තමන්ගේ Facebook ගිණුමට ඇතුළු වීමට නොහැකිව තිබෙනවා.. ඊට අමතරව Facebook හි ඇති Photos ආදිය Load නොවීමේ ප්‍රශ්ණයක් මතු...
නෝටි බබා
Thread
Jul 3, 2019
Replies: 3
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom