මෙන්න තැන ගිහින් බලපන්.උඹටනම් ටිකක් දුරයි තමයි. බඩු ෂුවර් කියල තමයි කියන්නෙ.
මේ වෙද නෝන ගොඩක් ප්‍රසිද්දයි ළමයි නැති අයට ප්‍රතිකාර කිරීම සම්බන්ධව. ඔය පහලින් තියන්නෙ සේමිණි ඉද්දමල්ගොඩ ඕගර්නයිස් කරපු උපහාර උත්සවයක්. ලංකාවෙ ගොඩක් අයට ළමයි නැති ප්‍රශ්නෙට මෙයා ප්‍රතිකාර කරල තියනව. හැබැයි ගාන නම්...