1. TakaTakas

    නාඩි වෙද මහතා

    Ow ammata behet gatha goda kalekata kalin mokada wenna one.
  2. TakaTakas

    ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව...

    Price keeyada. Normally database ekak ekka app ekak gahanna keyak ganawada.
  3. TakaTakas

    ..:: කඩ්ඩ Club™ ::.. ENGLISH LEARN MEGA THREAD

    එල එල පුළුවන්නම් සබ් තියන හොද Film වල ලින්ක් ටිකකුත් කොටාගෙන පලයන්.
  4. TakaTakas

    e-money ලෙසියෙන්ම හොයන විදිහ

    මේ වචනය අත්හැරල ට්‍රයි කරපන්.මේ තැනට එන්න ටිකක් කට්ට කන්න වෙනවාමයි.
  5. TakaTakas

    ශාක්‍යයන්ගේ ලේවලින් පුටු හෝදපු විඩූඪභ කු

    Mama ahala thiyana widiyata vidubage ratha erenne buduhamuduruwange adistanayakin kiyala. Harida manda. Vidubata saakayan samula gathanaya karana bari una neda.
  6. TakaTakas

    Australia යන්න

    Machan ausi wala invest kaloth hari kauruhari spons kaloth PR ganna puluwan kiyala ahala thiyanawa. Mewa karane kohomada kiyala danna kauruhari kiyanawada.
  7. TakaTakas

    වාසනා කේක් කන්නේ බලාගෙනයි ..

    උඹ දැන් මේ එකවුන්ට් එක හදන්නෙ ඕක කියන්නමද?මේ කතාවට හුරේ දාන්න තව එකවුන්ට් කීයක් හැදුවද? මට නම් හිතෙන්නෙ උඹ හම්බයෙක් කියල‍‍. ඉස්සරහට එන්නෙ උත්සව කාලෙ, ඒ කාලෙට වාසනා එකේ කටකපල සෙනග. උඹ දැන්ම ඉදල ප්ලෑන් එකක් ගහනව නේ.වාසන‍ා එකේ බිස්නස් කඩන්න. මොකද සිංහලු මාරම දක්ෂයිනෙ ලනු කන්න.මම ටවුන්එකට ගියාම...
  8. TakaTakas

    ඔක්කෝටම තෑන්ක්ස්...

    Subapathum machan
  9. TakaTakas

    මේක ඇත්ත වෙයිද.

    මේක ඇත්ත වෙයිද. මේක ඇත්ත ද.
  10. TakaTakas

    සිරිසේන පරදුනා එහෙනම් ... .

    මමත් ඒකට නම් මාරම සතුටුයි සහතිකයි.
  11. TakaTakas

    අගමැතිතුමා අරලිය ගහ මන්දිරයෙන් පිට වෙයි

    ජනමතයක් නැති පොන්න ආණ්ඩුව ගෙදර පලයව්.රට කෑව ඇති දැන්.
  12. TakaTakas

    කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

    කොමඩි උනත් වටින වීඩියෝ එකක්:lol::lol:
  13. TakaTakas

    වලස්මුල්ලේ අභය බමුණාගේ කිලෝජූල් කර්මය

    වලස් මුල්ල‍‍ෙ හිමිගෙ දේශනා වල ‍ගොඩක් අවුල් තැන් තියෙනවා බන්. ඒ නි‍කායෙ අය වචන විසන්ධි කරමින් හෙන පච කෙලිනවා. ඕකෙ දේශනයක් මමත් අහල තියනවා.ජාති කියන්නෙ ඇදන්,පුටු,‍පොත්පත්,පෑන් පැන්සල් ආදි වර්ග හදුන්වන පදයක්ලු.එතකොට සුදුරෙදි හොරකන් කරාම සුදුරෙදි හොරෙක් වෙනවලු.මෝහයෙන් ඇලීම වැඩිඋනාම සෙම වැඩිවෙනවලු ...
  14. TakaTakas

    බැංකු_හොරා_අල්ලයි

    ජාතියෙ නිදහස උදුර ගත්ත එවුන් එක්ක මහ හොරු දෙන්න නිදහස සමරනවා.ජන්දටික කඩා ගන්න ඕන නිසා පොඩි හොරු ටික ඇතුලට දානවා. ජන්දෙ පහුවෙච්චි ගමන් කට්ටියම එලියෙ. මෙ පාරත් රැවටෙයිද
  15. TakaTakas

    UNP Ads

    :cool:
  16. TakaTakas

    පොහොට්ටුවේ නායක තුමා

    සේරටම කලින් මුන් අරන්ගියපු අයිඩින්ටි කාඩ් ටික ගෙනත් දෙන්න කියපන්.ජඩපාලන ඩීල් වලින් අයර්ලන්තෙන් ගත්ත මාලිගාවෙ හංගලද දන්නෙත් නෑ.අහල බලපන් ලපයගෙන්. දැන් ඉනිත් රෙප් කපපියව් හිගන්නො ටික.

    No contents