1. TakaTakas

    සිලිකොන් මෝල්ඩ් එකක් හදන්න අවශය දේවල් ගන&#3530

    කෙමිකල් තියන සයිඩ්එක නේද ? හරි මචං මම බලන්නම්.
  2. TakaTakas

    සිලිකොන් මෝල්ඩ් එකක් හදන්න අවශය දේවල් ගන&#3530

    මචං මම මේවගෙ නියම නම් හරියටම දන්නෙ නෑ. මම දන්න විදියට කියන්නම්.වැරදි නම් නිවැරදි නම කියපන්. 01. molding silicone rubber 02. Casting resin A & B 03. Coloring
  3. TakaTakas

    සිලිකොන් මෝල්ඩ් එකක් හදන්න අවශය දේවල් ගන&#3530

    කොටුවෙ බැලුවෙ නෑ තාම.කොටුවෙ මොන ස්ට්‍රීට් එකේද බන් මේවගේ කෙමිකල් තියන්නෙ තෑන්ක්ස් සේරටම
  4. TakaTakas

    සිලිකොන් මෝල්ඩ් එකක් හදන්න අවශය දේවල් ගන&#3530

    මෝල්ඩ් එකක් (රබර් අච්චුවක්) හදන්න සිලිකොන&#353 මේ වීඩියෝ එකේ තියනව වාගෙ මෝල්ඩ් එකක් හදන්න ගන්න සිලිකොන් රබර් සහ නොබ් එක හදන්න ගන්න පීවීසී ලංකාවෙ ගන්න පුළුවන් තැන් ගැන දන්න කෙනෙක් කියන්නකො. LZ-cKYflRHA NJBB5_ApGqQ
  5. TakaTakas

    Adobe after effects download karaganna link ekak

    Adobe සයිට් එකෙන් ඹරිජිනල් ට්‍රයල් එක අරන් ක්‍රැක් එකක් දාගන්න.
  6. TakaTakas

    Fucking hate Windows 10

    අලුත් බෝඩ් වලට සපෝර්ට් කරන්නෙ නෑ බන්.ඒකයි අවුල නැත්නම් 7 හොදයි.
  7. TakaTakas

    Fucking hate Windows 10

    නෑ බන් 2018/07/20 ඩවුන්ලෝඩ් කර ගත්තෙ උන්ගෙ සයිට් ඒකෙන්ම
  8. TakaTakas

    Fucking hate Windows 10

    Start menu, task bar icon මුකුත් වැඩ කරන්නෙ නෑ. උඹල ‌ෙකොහොමද වින්‌‌ෙඩෝස් 10 දා ගත්තෙ
  9. TakaTakas

    Windows 10 සුපිරි ටූල්ස්

    උඹලගෙ 10 වන ස්ටාර්ට් ‌ෙමෙනු ඒහෙම වැඩ කරනවද බන්. ඒපා ‌ෙවෙලා තියන්නෙ ෆීක්ස් කරගන්න ම බෑ බන්. ඊ‌ෙබේ ඒකෙන් කී ඒකකුත් අරන් සයිට් ඒකෙන්ම ‌ෙප්‍රෙෂ් ‌ෙකොපියක් අරන් දැම්මා ඒ්ත් හරියන්නෙ නෑ.
  10. TakaTakas

    Windows 10 Download කරගන්න උදව්වක්...

    මේ විදියටත් කලා බන් තාම හරිගියෙ නැහැ.
  11. TakaTakas

    Windows 10 Download කරගන්න උදව්වක්...

    මචං මම ඊ‌‌ෙබේ ඒකෙන් කී ඒකක් ගත්තා. Microsoft සයිට් ඒකෙන්ම ‌ඩවුනලෝඩ් කරල ඉන්සටෝල් කලා. ඇක්ටවේටඩ් කියලා ඒනවා ඒ්ත් බන් පැයක් විතර යද්දි ආපහු ස්ටාර්ට් ‌ෙමෙනු ‌ෙලොක් ‌ෙවෙනවා. JPEG ඒහෙම ඔ්පන් ‌ෙවෙන්නෙ නෑ ‌ෙහෙනම අවුල්. ‌ෙමොකද බන් කරන්නෙ.
  12. TakaTakas

    කකුලට ගැටගහපු ජෙට් එන්ජින්1කින් කොල්ල දා&#3505

    ත්‍රස්තවාදී මරාගෙන මැරෙන එවුන්ටත් හොද භාණ්ඩයක් වෙයි.
  13. TakaTakas

    මෙන්න_බාස්ලා හදපු ගෙවල්

    ජනෙල් උළුහවු එහෙම ඇළුමිණියම් නේද? කොස්ට් එක 80 ක් වැඩි මම හිතන්නෙ.
  14. TakaTakas

    Windows 10 Download කරගන්න උදව්වක්...

    මචං මෙහෙම ගත්තම ටික දවසක් යද්දි කෙලවෙයිද බන්? මචං මෙහෙම ගත්තම ටික දවසක් යද්දි කෙලවෙයිද බන්? මේ සීන් එක දන්නෙ නෑ බන්.ටිකක් විස්තර කරන්න පුළුවන්ද..?
  15. TakaTakas

    Windows 10 Download කරගන්න උදව්වක්...

    තෑන්ක්ස් මචං සේරටම. ට්‍රයි කරල බලන්නම්
  16. TakaTakas

    Windows 10 Download කරගන්න උදව්වක්...

    Windows 10 Download කරගන්න උදව්වක්... මචංලා මට Windows 10 Download කරගන්න ටොරන්ට් ලින්ක් එකක් දීපල්ලකො.එකක් බාගත්තා මොනව කලත් හරියන්නෙ නෑ බන් ටාස්ක් බාර් ලොක් වෙනව.පොටෝ එහෙම ඕපන් වෙන්නෙ නැතිව යනවා හෙන සීන් ගොඩයි.හොදට වැඩ කරන 10 එකක් බාගන්න ලින්ක් එකක් දාපන්කො

    No contents