ඔය අන්තරා භවය කියන එක එහෙමත් නැතිනම් ගන්ධබ්බ අවධිය කියන එක මට තේරෙන හැටියට කියන්නම්.කතාවකින්ම පටන්ගමුකො.මල්ලිකා දේවිය කියන්නෙ ගොඩක් පින් දහම් කරපු කෙනෙක්.බුදුහාමුදුරැවන්ගෙ කාලෙ උන්වහන්සේගෙන් බණ අහල දන් දීල මහා අසදෘෂ දාන පවා දුන් කෙනෙක්.ඒත් මැරිල කෙටි කාලෙකට අපායෙ ඉපදෙනවා.ඒකට හේතුව තමයි මැරෙන...