1. SANJEE

    EK Married Club-12

    බඩා පිළිවෙල පැන්නා.........
  2. SANJEE

    EK Married Club-12

    මම කන්න ගත්තු චීස් කේක් එකත් කන්න බැරුව නදියාට දුන්නා....... ඊට පස්සේ වටලප්පම දිහා බල බල හුල්ල හුල්ල හිටියා...... :oo::baffled::P
  3. SANJEE

    EK Married Club-12

    :cool::cool::cool::cool:
  4. SANJEE

    EK Married Club-12

    උපරිමෙටත් තව චුට්ටක් එහාට......... :rofl::rofl::rofl:
  5. SANJEE

    EK Married Club-12

    කලින් හිනා වෙන්න එපා බං ඒ ෆොටෝස් දැම්මම හිනා වෙන්න හිටහන් පොඩ්ඩක් ඉවසන්....... :rofl:
  6. SANJEE

    EK Married Club-12

    අනේ මෙහ්හ් ජම්බෝ පිනට් පැකට් එකක් අරගෙන කාලා සැනසෙන්න ඇන්ටි ඔයාට මොන කජු ඩෙවල් ද....... :rofl::rofl::rofl::rofl:
  7. SANJEE

    EK Married Club-12

    මාත් එහෙම තමා....... එකයි මම නොදා හිටියේ ෆොටෝස්.......
  8. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-12

    නැතුව නැතුව....... එකක් දැම්මම මෙහෙමනම් ඉතුරුව දැම්මොත් කොහොම වෙයිද.....?
  10. SANJEE

    EK Married Club-12

    ගියානේ එක සට සට ගාලා...... අන්න කජු ඩේවල්......
  11. SANJEE

    EK Married Club-12

    මේ තාම එකයිනේ දැම්මේ....... තව ඉස්සරහට තව එව්වා තියේ........
  12. SANJEE

    EK Married Club-12

    බලපන් ඉඳලා ඉඳලා දාපු ෆොටෝ එක විතරක් මු......
  13. SANJEE

    EK Married Club-12

    ජය වේවා මලයා......
  14. SANJEE

    EK Married Club-12

    සිරාවට මටනම් ඊයේ තේරුනා මොකක්ද ඔය උස්මුරුත්තාව කියන්නේ කියලා...... අපරාදේ චීස් කේක් & වටලප්පන් වලට බඩේ ඉඩ නැති වුනානේ........ :sorry::sorry::sorry::sorry:
  15. SANJEE

    EK Married Club-12

    සිරාවටම සුපිරි බං.......
  16. SANJEE

    EK Married Club-12

    හුකෑස් ම තමා යකෝ ලිඳේ දමිල්ලනම්........ උඹට බලන්න තිබ්බේ එවෙලේ මුණ කරත්ත රෝදෙට අහුවෙච්චි කජු ලෙල්ල වගේ......... :rofl::rofl::rofl:
  17. SANJEE

    EK Married Club-12

    බලා ඉන්නං............// කල්ප ගානක් උනත් මං..........// මේ කියනා කතා.........// සැබෑ වෙන තුරා.............// :lol::lol::lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-12

    තනිකරම රියල් කජු......... ඔරිජිනල්ම එක........ :cool::cool::cool:
  19. SANJEE

    EK Married Club-12

    පොඩි ෆොටෝස් දාපිය උට්ටෝ...........
  20. SANJEE

    EK Married Club-12

    එද්දී මට උඹට බායි කියන්න අමතක වුනා....... :sorry:

    No contents