EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: සන්බෝයියා...... අපි 17" / 19" ස්ක්‍රීන් නෙවේ පාවිච්චි කරන්නේ...... ෆොටෝ එක පොඩි වැඩි බං...... :angry:

    අපිට 20 ඒවා තියෙන්නේ..:yes::yes: මොනිටර් දෙකක්ම තියනවා තව ලොකුවට දාපාන්..:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මැද්දෙන් පොල්ලෙන් ගැහුවා වගේ නෙවෙයි කිඹුලා කිව්වේ පටන් ගත්තු වෙලේ ඉඳන් පිළිවෙලට ෆොටෝස් දාපන් කියලා....

    :baffled: ඉතින් එහෙම එක දිගට ෆොටෝ ගැහුවේ අර ඥාව්වා නෙව..... මම ඉතින් එහෙන් මෙහෙන් ෆොටෝ එකක් දෙකක් ඈල්ලුවා විතරයි නේ........ :dull:

    ඥාව්වා...... මේ උඹේ අවධානය පිණිසයි........ :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :baffled: ඉතින් එහෙම එක දිගට ෆොටෝ ගැහුවේ අර ඥාව්වා නෙව..... මම ඉතින් එහෙන් මෙහෙන් ෆොටෝ එකක් දෙකක් ඈල්ලුවා විතරයි නේ........ :dull:

    ඥාව්වා...... මේ උඹේ අවධානය පිණිසයි........ :yes:
    මම දාංඤං?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉන්නවකෝ...ඕවා මොනාද කියන්න අපි පාර්ටියක් දාලා ෆොටෝස් දාන්න...කට්ටියට අඬන්නම...:(

    බලා ඉන්නං............//
    කල්ප ගානක් උනත් මං..........//
    මේ කියනා කතා.........//
    සැබෑ වෙන තුරා.............//

    :lol::lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තනිකරම රියල් කජු......... ඔරිජිනල්ම එක........ :cool::cool::cool:

    කමක් නෑ..මම මේ දැන්ම ගිහින් කජු ගෙනත් දන්න විදිහට ඩෙවල් දාගෙන කාලා මේ දැන්ම ෆොටෝස් දානවා ත්‍රෙඩ් එකේ...ඉන්නවලකෝ...:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kaju devil eka nam patta kumbulo.
    mama hituwe na ochchara ikmanata iwara wei kiyala habai :baffled:
    ilaga sare kilo 2 ma gennam :P
    ඒක තමා මං උමට කළින් ම කිව්වේ බැදගෙන වරෙං කියලා...
    බේක් කලාම ටිකාක් රස අඩුයි...බැද්ද නං ඉතිං ඒක වාස්ප වෙන්නේ ඔයිටත් කළින්....:baffled::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං මට උන දුක්බර කථාවක්...
    ඊයේ පෙරුම් පුරලා පුරලා ගත්ත කැමරාව අරං ගියා ටිකක් දුර තියෙන පාටියකට. දෙන්නං ෆුල් කවර් එකක්. ආයේ ඇඩෙන්නම. දාන්නං ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් කියලා.
    පාටියට ගිහිං ලයික් අ බොස් කැමරාව අරං ඇඩක් එහෙම දාලා ඔන් කලාම.. හුකෑස් ... මෙමරිය ගෙදර..:baffled::baffled:
    ආයේ ඉතිං හෙමීට ලට්ට ලොට්ට බෑග් එකට දාගෙන පරණ විදිහට පෝං කෑල්ලෙං ටිකක් වනාගෙන ආවා :sorry::sorry::sorry:
    රිදිල :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචං මට උන දුක්බර කථාවක්...
    ඊයේ පෙරුම් පුරලා පුරලා ගත්ත කැමරාව අරං ගියා ටිකක් දුර තියෙන පාටියකට. දෙන්නං ෆුල් කවර් එකක්. ආයේ ඇඩෙන්නම. දාන්නං ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් කියලා.
    පාටියට ගිහිං ලයික් අ බොස් කැමරාව අරං ඇඩක් එහෙම දාලා ඔන් කලාම.. හුකෑස් ... මෙමරිය ගෙදර..:baffled::baffled:
    ආයේ ඉතිං හෙමීට ලට්ට ලොට්ට බෑග් එකට දාගෙන පරණ විදිහට පෝං කෑල්ලෙං ටිකක් වනාගෙන ආවා :sorry::sorry::sorry:

    හුකෑස් ම තමා යකෝ ලිඳේ දමිල්ලනම්........ උඹට බලන්න තිබ්බේ එවෙලේ මුණ කරත්ත රෝදෙට අහුවෙච්චි කජු ලෙල්ල වගේ......... :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්නවකෝ...ඕවා මොනාද කියන්න අපි පාර්ටියක් දාලා ෆොටෝස් දාන්න...කට්ටියට අඬන්නම...:(

    :lol: :lol: මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා......... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කමක් නෑ..මම මේ දැන්ම ගිහින් කජු ගෙනත් දන්න විදිහට ඩෙවල් දාගෙන කාලා මේ දැන්ම ෆොටෝස් දානවා ත්‍රෙඩ් එකේ...ඉන්නවලකෝ...:frown:
    උපරිම වේදනාව ඈ.............
    උපරිම ම වේදනාව...........:baffled::baffled::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචං මට උන දුක්බර කථාවක්...
    ඊයේ පෙරුම් පුරලා පුරලා ගත්ත කැමරාව අරං ගියා ටිකක් දුර තියෙන පාටියකට. දෙන්නං ෆුල් කවර් එකක්. ආයේ ඇඩෙන්නම. දාන්නං ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් කියලා.
    පාටියට ගිහිං ලයික් අ බොස් කැමරාව අරං ඇඩක් එහෙම දාලා ඔන් කලාම.. හුකෑස් ... මෙමරිය ගෙදර..:baffled::baffled:
    ආයේ ඉතිං හෙමීට ලට්ට ලොට්ට බෑග් එකට දාගෙන පරණ විදිහට පෝං කෑල්ලෙං ටිකක් වනාගෙන ආවා :sorry::sorry::sorry:

    images
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ...ඒක නං නෙවෙයි......
    කාල කාල ම අයෙ වතුර උගුරක් බොන්න බඩවල් වල ඉඩ තිබ්බෙ නැති නිසා....
    යන්න කලින් මම කෝපි එකක් දෙන්න ලෑස්ති කරල තිබ්බත්, ඒක දුන්න නම් උස්මුරුත්තෙ හැදෙයි කියල හිතල ඒක දුන්නේ නෑ.......:baffled:

    සිරාවට මටනම් ඊයේ තේරුනා මොකක්ද ඔය උස්මුරුත්තාව කියන්නේ කියලා...... අපරාදේ චීස් කේක් & වටලප්පන් වලට බඩේ ඉඩ නැති වුනානේ........ :sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.