1. SANJEE

    EK Married Club-12

    අනිවා....... මුලින් කෝල් කරන පාර්ශවේ වෙත පළමු, දෙවන හා තුන්වන අනතුරු ඇඟවීම් දෙන්න වෙනවා....... ඊට පස්සේ බලමු ඊළඟ ස්ටෙප් එක...... :lol::lol: පොඩ්ඩක් ඉමුකො බං ඇවිත් දෙන එක්ස්කියුස් එක අහගන්නකම්....... :lol: :lol:
  2. SANJEE

    EK Married Club-12

    යකෝ මැද්දෙන් පොල්ලෙන් ගැහුවා වගේ නෙවෙයි කිඹුලා කිව්වේ පටන් ගත්තු වෙලේ ඉඳන් පිළිවෙලට ෆොටෝස් දාපන් කියලා....
  3. SANJEE

    EK Married Club-12

    ඒ සුපිරි සුප් එකේ ෆොටෝස් නම් මා ළඟ නැතෝ........ :sorry:
  4. SANJEE

    EK Married Club-12

    සාක්කි අවශ්‍ය නම් මා අමතන්න...... :rofl::rofl::rofl:
  5. SANJEE

    EK Married Club-12

    මෙගා ත්‍රෙඩ් එකක් දැම්මොතින් මේක බලාගෙන ඉන්න පෙරේත කුම්භාණ්ඩයෝ ටිකත් ඊළඟ සෙටමෝලට එකතු වෙන්න කෑදරකමට ත්‍රෙඩ් එකට රිංගයි....... ඒනිසා මේ ත්‍රෙඩ් එකේම දාමු...... නිකන් මොකටද අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගන්නේ අපි....... මේකට ඇහැ දාගෙන ඉන්න පාත්තයන්ට කොහොමත් මේක බලන හින්දා රිදෙයිනේ........ :P:rofl:
  6. SANJEE

    EK Married Club-12

    ටහිකෙයි...... :sorry::sorry::sorry: සන්කපාලයට සුභ පතන්න බැරි වුනා......... සමාවෙයන් සන්කපාලයෝ උඹේ නම්බරෙවත් මා ළඟ නෑ........... උඹට නත්තල වගේම නත්තලෙන් පස්සෙත් සුබම වේවා...... අලියාගේ බෝතලෙයි මිනියගේ VAT 69 එකයි ඊළඟ වතාවට තියාගමු.......:P
  7. SANJEE

    EK Married Club-12

    :rofl::rofl: දැන් ෆොටෝස් බලලා රිද්දවගන්න ඕනා කට්ටිය පෝලිමේ එන්ඩෝ..........
  8. SANJEE

    EK Married Club-12

    සුභ උදෑසනක් වේවා.........
  9. SANJEE

    EK Married Club-12

    ඉස්මුරැත්තාව කියන එක හරියටම මොකක්ද කියලා තේරැනේ අද තමා...... හම්මෝ......
  10. SANJEE

    EK Married Club-12

    Gewal balaa visira yami...... supiri amathaka novan dawasaka nimawa pilibanda dukayi....... very big huge thank for our kibula ayya for all the treatments......
  11. SANJEE

    EK Married Club-12

    Siyallo හඳේය..........
  12. SANJEE

    EK Married Club-12

    අපි ගියා සහෝදරවරුනි........ සෙටමෝලේදී මුණගැහෙමු යලි හෙට දින......... සැමට ජය සතුට..........
  13. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol: ගයියා ලිඳේ.......
  14. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl:;)
  15. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  16. SANJEE

    EK Married Club-12

    මලිට්ටා ලාවට මඩක් ගැහුවනෙ මට ලාවට රිදෙන්නම.......
  17. SANJEE

    EK Married Club-12

    එතකොට අපි මෙන්න මේම තම......... :shocked::shocked::shocked::shocked: වාසනාවන් වාසනාවන්........ ටොයින් ටොයින් ටොයින් ටොයින්..//
  18. SANJEE

    EK Married Club-12

    නැන්දට කොත්තමල්ලි දෙන්න පලයන්කෝ රට...... :P
  19. SANJEE

    EK Married Club-12

    මිනිස්සු පුදුම වෙයි බං........ :P
  20. SANJEE

    EK Married Club-12

    හ්ම්ම්ම් හ්ම්ම්.......... :(:(

    No contents