ඉතිං හොට්ටනි!!!!!!
ෆොටෝ තියන උන් දාන්න පටන් ගනිල්ලා......
දැන් ඉතිං කාපුවා ඇත්තේ අන්තිම සාවියේ නේහ්............

ඉතිං හොට්ටනි!!!!!!
ෆොටෝ තියන උන් දාන්න පටන් ගනිල්ලා......
දැන් ඉතිං කාපුවා ඇත්තේ අන්තිම සාවියේ නේහ්............

සාක්කි අවශ්‍ය නම් මා අමතන්න......![]()

උඹට කියන්න..... අද උදෙත් කෝල් කරනවා කියහන්කෝ..... මොකක් හරි හොරයක් තියේ..... අක්කව දැනුවත් කරන්න වෙයි වගේ......

ඔව් ඔව් ඌ තමා..... ඊයේ මහ රෑවත් ආවද දන්නේ නෑ කිඹුල් විලා එකට......
පොලු කාරයා...... 
පූවෝ.....
සනෝ....
බස් මාමෝ.....
තරියෝ..ව්!!
සුප් එකෙන් පටාන් ගනිමු නේහ්????
දැන් ඉචිං දාපල්ලා....අර තඩි සෙටාර් එක එනකොට ක්ලාන්තය අල්ලන්න........
අපි සුවෙන්
සංකපාල මල්ලීට සිරි සුබ නත්තලක් ම වේවා!!
එස්එම්එස් එක දැක්කේ ඊයේ රෑ....
වැඩ බං අම්බානක්...දන්නව නේ අපේ උන්ට කෑමක් දෙන කොට සුපිරියට ම දෙන එක මගේ පුරුද්ද නෙවැ......
මුං අර වයින් එක බිව්වෙ නෑ...දෙන්න ද කියල ඇහුවාම එපා කිව්වා.....
ඇයි වෙන ඒව ගැසුව නේ අවුට් යන්න ම.......![]()
අමාරුවෙං දිවුල් ඩෙසට් එක ගිල දා ගත්තෙ 
බෝතලේ කිඹුලට දුන්නා කියලා
හෆොයි.........අම්මෝ සෑහෙන කාලෙකින් සෙට් උන පට්ටම දවසක් කිබුලයියේ කෑම ටික නම් පංකාදු පහයිකොහෙද කෑලාව කාලා හොදම දේ කන්න උනේ අමරුවෙන්නේ
![]()





හෆොයි..... උදේම ඈවිත්..........
![]()

මචං මට උන දුක්බර කථාවක්...අපි සුවෙන්
![]()
දාමු





එල එල මාමේ..... මෙන්න එහෙනම් මගෙන් මුලින්ම......
![]()
මේ ටික නම් වාෂ්ප උනේ බලාගෙන ඉන්නකොට..... කන්න බැරි උන් නෙව හිටියේ......
ඌරා කොතනද **යා එතන කිව්වලු..... ආ මාක් හෙන් රිත් එතන ඉන්නේ...... කොස් මාමිත්......![]()
ඥාව්...... ඥාව්......... සේ...... සේ..... සේ.......![]()
![]()
ස්වාමි මැඩම්ට මේකට නම් උපරිමේටම රිදෙයි......![]()
![]()


කජු...... කෙල ගිලුනා මටත් 
නෑ...ඒක නං නෙවෙයි......
එළකිරි![]()
![]()
ඔව් ඔව්.. දන්නවා නොවෑ.. ගිය පාරත් මතකයි.
බාබකිව් කාලා කාලා පෙරේතයෝ වගේ අන්තිමට මේන් මීල් එක කන්න තරං බඩේ ඉඩ තිබුනේ නෑඅමාරුවෙං දිවුල් ඩෙසට් එක ගිල දා ගත්තෙ
වයින් එක නං එපා කියන්න ඇත්තේ.....මාත් එක්ක මලෙන් නේ ඉන්නෙ මුං...බෝතලේ කිඹුලට දුන්නා කියලා
![]()


තොපිට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි...ආ.....රක්සාවයි !
සන්බෝයියා...... අපි 17" / 19" ස්ක්‍රීන් නෙවේ පාවිච්චි කරන්නේ...... ෆොටෝ එක පොඩි වැඩි බං...... 
මෙන්න ඔබ පුල පුලා බලා සිටි ඒ සුපිරි සුප් එක...![]()
ඥාව්...... ඥාව්......... සේ...... සේ..... සේ.......![]()
![]()
ස්වාමි මැඩම්ට මේකට නම් උපරිමේටම රිදෙයි......![]()
![]()







උඹට කියන්න..... අද උදෙත් කෝල් කරනවා කියහන්කෝ..... මොකක් හරි හොරයක් තියේ..... අක්කව දැනුවත් කරන්න වෙයි වගේ......
![]()
ඒක නෙවේ..... අර උඹටත් එනවා කියලා පොල්ල තිබ්බ එකා...... මට කෝල් කරලා කිඹුල් විලා එකට යන පාර අහපු එකා......ඔව් ඔව් ඌ තමා..... ඊයේ මහ රෑවත් ආවද දන්නේ නෑ කිඹුල් විලා එකට......
පොලු කාරයා......
![]()

පොඩ්ඩක් ඉමුකො බං ඇවිත් දෙන එක්ස්කියුස් එක අහගන්නකම්.......

kaju devil eka nam patta kumbulo.ඥාව්...... ඥාව්......... සේ...... සේ..... සේ.......![]()
![]()
ස්වාමි මැඩම්ට මේකට නම් උපරිමේටම රිදෙයි......![]()
![]()

මචං මට උන දුක්බර කථාවක්...
ඊයේ පෙරුම් පුරලා පුරලා ගත්ත කැමරාව අරං ගියා ටිකක් දුර තියෙන පාටියකට. දෙන්නං ෆුල් කවර් එකක්. ආයේ ඇඩෙන්නම. දාන්නං ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් කියලා.
පාටියට ගිහිං ලයික් අ බොස් කැමරාව අරං ඇඩක් එහෙම දාලා ඔන් කලාම.. හුකෑස් ... මෙමරිය ගෙදර..
ආයේ ඉතිං හෙමීට ලට්ට ලොට්ට බෑග් එකට දාගෙන පරණ විදිහට පෝං කෑල්ලෙං ටිකක් වනාගෙන ආවා![]()

