1. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    :baffled::baffled:
  2. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ඔව් බන්, නිවාඩු ගන්න නම් එක දිගට ඩියුටි ඉන්න ඕන
  3. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    උබට කවුරු හරි රිසාල්ට් එව්වද බන්? සංවිධායකයන් ගෙන් අහලා අපිට කියපන් කො :rolleyes:
  4. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    සෑහෙන්න වෙලාවක් යනවා නෙ අපරාදෙ අර පට්ට සොෆ්ට්වෙයා එකක් තිබ්බෙ, ඒක ගන්න තිබ්බෙ
  5. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    දාපන් කෝ බන් අපිටත් දැන ගන්න
  6. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    දාපන් කෝ මචන් :rolleyes:
  7. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    DJNICK නිකම් භාගෙට ගැනපු රිසාල්ට් එකක් හරි දාපන් කො :P
  8. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මේ ඉන්නෙ සංවිධායක රිසාල්ට් දියෝ දියෝ :D
  9. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    අපොයි එහෙම නම් නොදුන්න එක හොඳයි, උඹට වෙලාව තියෙනවා නම් පොඩ්ඩක් ඕකෙන් බලලා කියපන් කෝ රිසාල්ට් එක කොහොමද කියලා නිකම් ළඟින් හරි යන එකක්:P උඹ සොෆ්ට්වෙයාම හදන කෙනෙක් ද මචන්? :confused:
  10. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    එහෙමද නැත්තම් උඹ කලින් සැරේ කට්ටියට ඕක ඩවුන්ලෝඩ් කරන්න දුන්නද? ඒකෙන්මද දන්නෙ නැහැ මේ පාරත් ගනින්නෙ
  11. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    හද්ද පරණ මෙම්බර් කෙනෙක් වශයෙක් උඹට බැරිද පොඩ්ඩක් ඔලුව දාලා නිළ නොවෙන මෙව්වා එකක් අරන් එන්න? :P
  12. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මේක කොහොමද සොෆ්ට්වෙයා එකෙන් බැලුවෙ :baffled:
  13. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    බලලා කියපන් කෝ ;)

    No contents