මට නම් ෆේක් නැහැ බන්
ඕන නම් ඇඩ්‍රස් එක දෙන්නම් ඇවිත් මාව හම්භවෙලා පලයන්
නැත්තම් උඹගේ ඇඩ්‍රස් එක දියන් මම ඇවිත් යන්නම්
හරි දැන් ත්‍රේඩ් එක දාපු එකා අපි එක එකා ගෙ ඔළුවට අත තියලා දිවුරුවත් අපිට එහෙම බලෙන් ඉල්ලන්න අයිතියක් නැහැ නෙ බන්
ඒකයි මම කියන්නෙ බොරුවට ඕක ඉල්ලන් පස්සෙන් නොයා හිටපන්
අනික සූදුව...