1. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මම හිතුවා කට්ටිය බෙදිලා කියලා එහෙම නම් ඉතින් රිසාල්ට් ඉක්මනට ඒවි නෙ :love:
  2. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    රූල්ස් වැඩී බන් අනික වෝට්ස් 20ක් 30ක් නම් බලන්න තිබ්බා මෙච්චර ගොඩක් බලන්න ගියොත් පිස්සු හැදෙනව :baffled:
  3. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ඒක නෙ බන් නිකම් ආසාවටවත් එකෙක් මුකුත් කියන්නෙ නැහැ නෙ :baffled:
  4. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ඒකනේ බන් :rofl:
  5. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මම ඉතින් සද්ද නැතුව ඉන්නම්.. උඹයි මමයි දෙන්නම කිව්වෙ නැත්තම් දැන ගන්න විදිහක් නැහැ නෙ :love:
  6. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    අපිටත් කියපන් කෝ රිසාල්ට් එක :rolleyes:
  7. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    හොර මෙඩිකල් එකක් ගන්න පුළුවන් නම් මොකෙක් හරි කමක් නැහැ බන් :baffled: මෙහෙ හොර මෙඩිකල් දෙන්න දවසට 400යි, ඉතින් දවස් 5ක් ගන්න ගියාම ඇඬෙනවා
  8. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    කෝ උඹ මේ පාර මොන ටීම් එකටද ඇද්දෙ? :D
  9. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    බය කරන්න එපා බන් :baffled:
  10. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    වැදගත්කම දෙපිටින් යාවි අනිත් පැත්තෙ උන් රෙප් කැපුවොත් නම් :rofl:
  11. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    අපිටත් ඉතින් ඔය හොර මෙඩිකල් එකක් එහෙම ගන්න බැරිය නෙ? :P
  12. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    අපි වගේ නෙමේ නම්, ඔය තරම් වෙලා වැඩ කරද්දි අවුල් යන්නෙ නැද්ද බන්? මොනා හරි පොඩ්ඩක් වැරදුනොත් හබක් නෙ :baffled:
  13. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    කඹ සීන් එක නිසා හෙන සෙට් එකක් නම් අඳුර ගත්තා :D
  14. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    අප්පා ඒ කියන්නෙ පැය 12ක් අදින්න එපැයි බන් හෙණ කට්ටක් නෙ,
  15. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ඔව් ඔව් උදේ 80ක් විතර තිබ්බා
  16. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    එළ මචන් මගේ නම් පළවෙනි කඹේ :D උඹලා නම් හෙන පරණයි නෙ

    No contents