1. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    http://elakiri.com/forum/showthread.php?t=342919
  2. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මටත් කොටු එකක් තියෙන එකෙක් රෙප් හැට හුටාමාරක් දාලා තිබ්බා බැලුවම ඌට කොටු එකක් උනාට පවර් එක පට්ටෙටම වැඩියි 2007 එකෙක් :rofl:
  3. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    අවුරුද්දට රෙප් පවර් එකයි මචන් ඒ කියන්නෙ ඌට දැන් 5+ ක් තියෙනවා :)
  4. Z

    Katusu Fighters Rep Dansala !

    කටුස්සෝ රෙප් දෙන කල් බලන් ඉඳලා කට්ටිය ගෙ බඩ පිටට ඇලිලා :lol::lol:
  5. Z

    Katusu Fighters Rep Dansala !

    තව පැය 24කින් බලපන් මචන් ඒත් උබට රෙප් ඇවිත් නැහැ :lol:
  6. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    අපරාදෙ බන් උඹගේ වෝට් එක
  7. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    එහෙම හොඳ නැහැ නෙ :shocked:
  8. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    මූට තද බෝලයක් බස්සලා අනිත් උන් සැප නින්දේ වගේ :rofl:
  9. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    කෝ බන් උඹගේ ටීම් එකේ අනිත් උන්? නිදිද? වැඩක් නැහැ නෙ බන් උඹ මෙතන තනියම මහන්සි වෙලා :baffled:
  10. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    kasippu ජීවමානයි
  11. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    කසිප්පු 97ක්ම දීලා නෙ බන් ඔන්න ඔහෙ ඕක දීලා දාපන් මචන්, බලපන් කටුස්සා උඹට දීලාම නැති තරම් :baffled:
  12. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    උඹට මැසේජ් කරන්න බැහැ නෙ බන් මොකටද බන් යන්න හදිස්සි? පොඩ්ඩක් ඉඳපන් කො :)
  13. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    අප්පා හැදුනම ආයෙ හැදෙන්නෙ නැද්ද? එළ එළ, මම හිතුවේ දොස්තරලට වෙන වටින බෙහෙතක් දෙනවා කියලා නවලෝකෙන් ඇවිත් අපෙත් ලේ ගත්තා ඔය උණ සීන් එක චෙක් කරන්න මොකද්ද කට්ටක් තියෙන බටයක් ගැහුවා, වීදුරු බට ඒක අස්සට ඔබපු ගමන් ලේ පිරෙනවා ඒකට එහෙම දෙකක් ගත්තා ඔක්කොම උන්ගෙන් :baffled:
  14. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    මෙන්න කටුසු ටීම් එකෙන් අහිංසක ඡන්දදායකයන් ට බණිනවා :shocked: කසිප්පු ටීම් එක නම් එහෙම නැහැ :)
  15. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    අන්න ඒකයි මට ආපු අවුල ඔය උණ වලට බෙහෙත් නැහැ කියනවා නෙ බන්? එතකොට දොස්තර මොකද කරන්නෙ?
  16. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    රෙප් ටික ගනන් කරලා දොයියන්න තියෙන්නෙ පැයෙන් දෙකෙන් කසිප්පු ටීම් එක රෙප් දේවි උඹට ගිලෙන්න
  17. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ඉතින් බන් එහෙම නම් දොස්තරට නෙ මුළින් කෙල වෙන්නෙ එතකොට ඊළඟට එන වෙන ලෙඩ තියෙන උන්ට දොස්තර ගෙන් බෝ වෙනවා නෙ:shocked:
  18. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    හම්මේ ඉතින් ඔන්න ඕක ඔන්න ඔහෙ කසිප්පු කොල්ලටම දීපන් බන් :)
  19. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන කොට දොස්තර ඕවගෙන් බේරෙන්නෙ කොහොමද බන්? හොරෙන් මොනා හරි ඉන්ජෙක්ට් කර ගන්නවද?

    No contents