මේ අතරිනුත් පාඨලී අනිත් අයට වඩා සැහෙන්න ඉදිරියෙන්........
රිෂ්ද් බද්-උද්-දීන්...හකීම්.... දැන් ඔය හවුල ගැන බොදුබලෙන් දෙයි කරති කැඩෙන්නම...... එව්වට උත්තර දෙන්න පුළුවන් හරිහමන් කථිකයෝ ඉන්නේ එක අතක ඇඟිලි ගානටත් අඩුවෙන්......
ටීවී විවාද වල වුනත් මට තේරෙන හැටියට සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔලුවලට මේ...