1. SANJEE

    EK Married Club-12

    සේටමොලට මෙයාත් එනවද.......?
  2. SANJEE

    EK Married Club-12

    හෙලා දකිනවා......... අර අහවල් දේකටද.........? :eek::eek::eek:
  3. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes::yes:
  4. SANJEE

    EK Married Club-12

    පිස්සුද බං තරියෝ මෙයා අපිව අන්දවනවා........
  5. SANJEE

    EK Married Club-12

    අනේ මේ අපිව අන්දවන්න එපා ඉතින්.......... ඕක එවන එකක් නෙවෙයි......
  6. SANJEE

    EK Married Club-12

    මම හිටියට කමක් නැතිද මෙතන........? :eek:
  7. SANJEE

    EK Married Club-12

    උපුටා ගැනීම ලංකා බෙල් දැන්වීමෙන්........
  8. SANJEE

    EK Married Club-12

    විදේශගත වෙනවා කිව්වා නේද......? :rolleyes::rolleyes: අලියට නෑ, තරියාට නෑ, බඩාට නෑ, මිනියට නෑ.......... එහෙව් මුන්ටත් නැති එකේ තිබ්බ ටැග්ස් කොහේ කොහේ ගියාද මන්දා....... වෙනසද.......? වෙනස සයිස් එක.......... හම්මටසිරි දැනුයි මතක් වුනේ.... අර මටයි අලියටයි දවස් හතරකින් එවනවයි කියපු ෆොටෝ එක...
  9. SANJEE

    EK Married Club-12

    අපි ඒ වෙනසට ගරු කරමු....... :lol:
  10. SANJEE

    EK Married Club-12

    මෙයා මඟුලක් කතා කරනවා....... බහුතරයකටම ටැග්ස් නෑ.........
  11. SANJEE

    EK Married Club-12

    ආහ්හ් ඇන්ටි කොහේ සිටද මේ අමතන්නේ.......?
  12. SANJEE

    change my name

    ජයපාල ආර්ච්චිලාගේ කලිඳු ගමගේ - ඕක කෙටි කරලා මෙහෙම දාගනින්....... J. A. K. ගමගේ = ජැක් ගමගේ........ :lol::lol::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-12

    අද වගේ අම්බානක සිතල වහින දවසක කවුරු වුනත් ලිඳේ දාන එක හරි පවු බං........ :lol:
  14. SANJEE

    EK Married Club-12

    ඕක වෙනවා ඔතන බඩා හිටියෝතින් නම්......... :lol:
  15. SANJEE

    EK Married Club-12

    අපි කොහොමද දන්නේ ඔකේ තියෙන්නේ වයින් මයි කියලා.........
  16. SANJEE

    EK Married Club-12

    ඒත් ඇති....... එකට මෙහෙ...... :dull::dull:
  17. SANJEE

    EK Married Club-12

    නෝමල් කියාද බං යන්නේ......
  18. SANJEE

    EK Married Club-12

    එහෙනං හෝමාගම තමා ෂුවර් එකටම.......
  19. SANJEE

    EK Married Club-12

    අරකට එන්නේ නැත්තේ මොකෝ......? :baffled:
  20. SANJEE

    EK Married Club-12

    16mbps.......? :oo: හම්මටසිරි වෙනවනේ........ :lol::lol::lol:

    No contents