1. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඕවා නම් ඉතින් 100%ක් සුවර් කෙළ වෙන විදි නෙ මචන් :baffled:
  2. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    උඹගේ වීඩියෝ නෙමේද? මට නම් ගේමින් විඩියෝ එකක් දාලා පැය 12 - 18 විතර ඇඩ්සෙන්ස් ලැබුනා :)
  3. Z

    -රෑ 12ට කරන්ට් ගියාද?-

    මගේ සිහිනය බොඳ වෙලා වැඩට යන්න උනා බන් :baffled:
  4. Z

    භූතයා

    :P
  5. Z

    -රෑ 12ට කරන්ට් ගියාද?-

    හොරු වෙන්නත් පුළුවන් කෝකටත් අවධානෙන් හිටපන්
  6. Z

    ඇය් ලන්කාවෙ මිනිස්සුන්ට මෙච්චර අසහනේ

    සමාජෙන් මිනිස්සුන්ව හිර කරනවා වැඩී බන්. අනික ගෑනු රට ගියාම මිනිස්සුන්ට දුවලා කවුද... තමන්ගේ නංගි කවුද පේන්නෙ නැහැ අහු වෙන හිලට බස්සනවා
  7. Z

    -රෑ 12ට කරන්ට් ගියාද?-

    හම්මේ ඔහොම කියද්දි දැනෙන සනීපෙ :rolleyes:
  8. Z

    -රෑ 12ට කරන්ට් ගියාද?-

    මම කොහොමත් ඇනෙක්ස් එකක බන් ඉන්නේ යුනිෆෝම් මැද්දෙ නැහැ කියලා ලස්සන බෝලයක් බස්සලා ආතල් එකේ ෂොට් එකක් දන්න තිබ්බා කරන්ට් ගියා නම් :love::baffled:
  9. Z

    කෝටි ගණන් මැණික් කථා

    මාත් ආසයි නිධන් හාරන අය, දැනට හාරපු අය ගැන දැන ගන්න :rolleyes:
  10. Z

    -රෑ 12ට කරන්ට් ගියාද?-

    බලපන් මම වැඩට නොගිහින් ඉන්න මාස්ටර් ප්ලෑන් එකක් ගැහුවා කෙළ උනා නෙ ඉතින් :baffled:
  11. Z

    -මැද ඉන්න කෙල්ල දැකලා පුරුදුයි වගේ-

    -මැද ඉන්න කෙල්ල දැකලා පුරුදුයි වගේ- කොහොමද සනුද්‍රි මේකප් නැතුව සුදු? :P:baffled::P
  12. Z

    -රෑ 12ට කරන්ට් ගියාද?-

    -රෑ 12ට කරන්ට් ගියාද?- රෑ 12ට කරන්ට් ගියාද? ගියාද? ගියාද? ගියාද?
  13. Z

    කෙල්ලො අපිට කැමති නැත්තේ

    එහෙම කඩන්න එපා බන් සැප කියන්නෙ ඩේලි දෙන්න ඕන එකක් මිසක් එක පාරක් උස්සලා කැඩුවට ඒකි ඉන්නෙ නැහැ ඔහොම කැඩුවම වෙන්නෙ, සීල් එක නැති නිසා වෙන උන් ඇරියත් අන්තිමට හොයන්න බැරි වෙන එක :P
  14. Z

    ...නීතිමය තත්වය පහදා දෙන්න ...

    බය වෙන්න එපා, කිසිම අවුලක් වෙන්නෙ නැහැ :D
  15. Z

    help

    කඩෙන් තමා තුන් වේලම කන්න උනේ.. බෝඩ් වෙලා ඉන්නෙ ඉතින් ගෙදරින් කන්න බැහැ :dull: අහල පහල කන්න ගන්න ගේකුත් නැහැ.. ඉතින් කඩෙන් කන්න උනා දැන් නම් ඇනෙක්ස් එකක ඉන්නෙ, දන්න විදිහට උයන් කාලා පාඩුවේ ඉන්නවා
  16. Z

    උඹ ඇන්ට්‍රිය දැම්ම පොලිසිය මොකද්ද මචන්? ඒකෙන් කෙරෙන්නෙ නැත්තම් වෙන පැත්තක පොලිසියක ඇන්ට්‍රියක්...

    උඹ ඇන්ට්‍රිය දැම්ම පොලිසිය මොකද්ද මචන්? ඒකෙන් කෙරෙන්නෙ නැත්තම් වෙන පැත්තක පොලිසියක ඇන්ට්‍රියක් දාලා විස්තරේ කියපන්
  17. Z

    ...නීතිමය තත්වය පහදා දෙන්න ...

    උඹ පොලිසියෙද බන් වැඩ කරන්නෙ? සාමාන‍යයෙන් පොලිස් වැටලීමකදි සැක කටයුතු අය විතරයි අරන් එන්නෙ. එහෙම නැතුව පාරෙ බස් කතා කරන් කට කපලා ඒකේ හිටපු සේරම පටවන් එන්නෙ නැහැ :P ඔය ගෙවල් වලට ඉන්ෆෝම් කරලා ගම කන්නෙ කපල් එකම හරි එකෙක් හරි 18ට අඩුයි නම් :baffled:
  18. Z

    ...නීතිමය තත්වය පහදා දෙන්න ...

    එහෙම අවුලක් නැහැ බන් ගෙස්ට් එකේ මැනේජර් ගෙ ලොග් පොතත් අරන් තමා රූම් එකෙන් රූම් එකට එන්නෙ එතකොට අයි.ඩී අරන් එනවා

    No contents