මූ ඕක කොල කෑල්ලක ලියල අත්සන් කරනකල් මේ රටේ මිනිස්සු ඒ මිනිස්සුන්ව ජාතිද්‍රොහීන් විදියටද සැලකුවෙ.එදා පර සුද්දගෙන් රට බේරගන්න සටන් කරපු ඒ වීරයන්ව කවදත් අපි සැලකුවෙ සැබෑම ජාතික වීරයො විදියට.අවුරුදු සිය ගණනකට එහා රට වෙනුවෙන් සටන් කරල මියගිය වීරයන්ව ද්‍රෝහීන් කලේ කවුද? මේ රටේ මිනිස්සුද? ඒත් දැන් අපි...