1. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මචං විව්ස් ගන්න කියල එච්චරටම දගලන්න ඕනත්නෑවගේ ෂේප්එකේ වැඩේ කරගෙන ගියාම ඇති වගේ බන්.ඊයෙ හවස දාපු වීඩියෝ එක උදේ වෙද්දි 110 ක් බලල තිබ්බා.මුකුත්ම නොකර.ඉතින් වැඩේ හෙමිට කලාම ඇති නැත්නම් කෙලවෙලා යයි මම හිතන්නෙ.
  2. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    වින්ඩෝස් VPS එකක් කීයක් විතර වෙයිද බන්.
  3. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මොකක්ද බන් නිච් එක ගේමින් ද?
  4. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    හම්මා...එහෙමද.ඒකතමයි යකෝ ඊයෙ ඉදල අදට 5 GB විතර ඉවරයි මේ වැඩේට විතරක්
  5. TakaTakas

    cctv_දන්න_සිංහලෙන්

    මෙන්න නූල්...තෑන්ක්ස් ආ..++
  6. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මචං මේ වැඩේ කරද්දි ඩේටා වැය වීම චෙක් කරපු කවුරැහරි ඉන්නවද.පොඩ්ඩක් විස්තර කියපන්කො.ඩවුන්ලෝඩ් ඇන්ඩ් අප්ලෝඩ් කියන දෙකටම ඩේටා වැය වෙනවද නැත්නම් අප්ලෝඩ් වලට විතරද.මාසෙපුරාම තියෙන ඩේටා ටිකත් මැනේජ් කරගන්න ඕන බන් ඒකයි
  7. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    අදනම් එකක්වත් කොපිරයිට් ඇල්ලුවෙ නෑ ඕන්....;);)
  8. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    අද දවසට වීඩියෝ 6ක් අප් කරගත්තා.8ක් දැම්මා 2කට කෙල උනා.
  9. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මචං මෙග වීඩිෙයා් ඒකකට ෙපාඩි ෙක්ස් ඒකක් අාවා.දැන් ෙම්වෙග් මැෙස්ජ් ඒකක අැවිල්ල.ෙම්ක ෙපබරවාරි 21 ෙවනකල් තියනවලු.දැන් අලුත් චැනල් ඒකක් කරන ඒකද ෙහාද නැත්නම් ෙම්කටම අප්ෙලා්ඩ් කරන ඒකද ෙහාද
  10. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මචං පොඩි කේස් එකක් නිසා:P SLT එකෙන් ඔෆිස්එකේ IP ලොක් කරල තියන්නෙ.පර්මනන්ට් IP දාලලු.
  11. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    ඔෆිස්එකේ තමයි මේ සීන්එක කරන්නෙ.බොට්එකෙන් තමයි වීඩියෝ දාන්නෙ.ගෙදරනම් රියල් එක විතරයි.ඇඩ්සෙන්ස් වලට ලොග් වෙන්න වෙන්නෙත් ඒ විදියටම තමයි.වැඩේ කරලම බලනවා නේද.වෙන දෙයක් වෙච්චාවෙ මචං.තෑන්ක්ස් රිලප්ලයි එකට
  12. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මචං එකම රවුටරයකින් එන SLT කනෙක්ෂන් එකකින් චැනල් දෙකක් රන් වෙනවා.(මැෂින් දෙකක) මේක අවුලක් යයිද.
  13. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මගෙ දෙවැනි ඇඩ්සෙන්ස් (හොස්ටඩ්) එකවුන්ට් එකත් ඇප්රූව් වෙලා පැය කිහිපයක් ඇතුලත.
  14. TakaTakas

    මචං creativity එක හදාගන්න විදියක් නැද්ද?

    මේක ගොඩදාගන්න පුලුවන් බය වෙන්න එපා. නිදහසේ හිතන්න පුරැදු වෙයන්. මොනාහරි දෙයක් දැක්කම ඒ දිහා උනන්දුවෙන් බලපන් ගහ කොල සතා සීපාවා දිහා ටිකක් වෙලා නිදහසේ බලා ඉදපන් හිත සැහැල්ලුවෙන් තියාගණින් නිකන් ඉන්න වෙලාවට කොළයක් පැන්සලක් අරන් රෑප ඇදපන්.මුලින් ඉරි කෑලි විතරක් ඇදපන් පස්සෙ හැඩතල ඇදපන් ඊටත් පස්සෙ...
  15. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මචං මම හැදුවෙ රියල් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් ගන්න තමයි.මගෙම වීඩියෝ එකක් දාල තියන්නෙ.ඒකට තමයි මේ ඩීටේල් ඉල්ලන්නෙ.සේරම ඇත්ත එවා දුන්නම හරි නේද.රට විදියට ලංකාව දුන්නොත් අවුල් නැද්ද?
  16. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    ඇඩ් සෙන්ස් එකවුන්ට් එකට ඇප්ලයි කරන්න කියල මැසේජ් එකක් ආවා. මේක ෆිල් කරන්න උදව් කරන්න. රට විදියට ලංකාව ද, US ද දෙන්න ඕන? .ඇඩ්රස් එක,ෆෝන් එක මේවට රියල් ඒවම දෙන්න ඕනද?
  17. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    එල එල.. මම දාල බලන්නම් මචං. මම යූස් කරන්නෙ SLT කනෙක්ෂන් එකක් බන් ගොඩක් ස්ලෝ නෑ.අනේ මන්ද බලමු ආයිත් ට්‍රයි කරල.
  18. TakaTakas

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    ඒකෙන් අද මම එකක් දැම්මා බන් කොපිරයිට් කියලා ආවා.හැබැයි මම වීඩියෝ දෙකක් කෑලි කපල හදල දැම්මෙ.ඒත් ඇල්ලුවා.

    No contents