1. TakaTakas

    මහරගම සනසේ සල්ලි දාපු අය

    නැහැ මචං උඹ වැරදියි. වත්ෙතෙගදර තියන ෙකාළඹ දිස්ත්‍රික් සණස මහා සංගමයයි ෙම් කියන ෙහාර සණසයි උඹ පටලවෙගන.ඔය කියන සණස සාමාන්‍ය සණස සමිතියක්. මහා සංගමය කියන්ෙන ෙකාළඹ දිස්ත්‍රික්කෙය්ම සනස සමිති ඒකමුතුවක්.සමිති ගාන නම් දන්ෙන නෑ.
  2. TakaTakas

    නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ

    තුන් ලොවක් සනසාලන්නට මතු බුදු බවම ලැබේවා යයි ප්‍රාර්ඵනා කරමු
  3. TakaTakas

    බයික් ලයිසන් ගන්න පුහුණු වවනවිට තිෙයන ගැ&#3495

    බයික් ලයිසන් ගන්න පුහුණු වවනවිට තිෙයන ගැ&#3495 ෙමා්ටර් බයික් ලයිසන් ගන්න ලියාපදිංචි උනාම පුහුණු වීමට ෙදන තාවකාලික බලපත්‍රෙයන් තනියම පුහුනු ෙවන්න අවසර තියනවද ? නැත්නම් ලයිසන් තිෙයන ෙකෙනක් පිටිපස අනිවාර්යෙයන් සිටිය යුතුද..? ෙම් නිති ගැන දන්න ෙකෙනක් විස්තර කරන්න පුලුවන්ද?
  4. TakaTakas

    Microsoft අපිට නඩු දාන්න යනව

    සල්ලලි දීල ලයිසන් එක අරගත්තම මැෂින් ෆෝමැට් කරල ආයිත් ඒ කී එක දාන්න පුලුවන් ද? නැත්නම් ඒ විදියට යූස් කරන්න පුලුවන් උපරිම වාර ගානක් තියෙනවාද ?
  5. TakaTakas

    උඹලගෙන් දෙයක් දැනගන්න බං..

    හොද අදහසක්.මේක කරල වැඩ සෙට් උන අය ඉන්නවද..?
  6. TakaTakas

    ආර්ටිකල් ස්පිනර් උදව්වක් ඕන.

    ආ දැනුයි වැදෑරැනේ.මට හොද ටූල් ටිකක් කියපන්කො.
  7. TakaTakas

    ආර්ටිකල් ස්පිනර් උදව්වක් ඕන.

    ඒ කිව්වෙ මම ම ලියන්න කියලද..? ලියන්න පුලුවන් කොහොමහරි අමුණල. ඒත් සුපිරියට ලියන්න බෑ බන්.එකක් ලියන්න සෑහෙන කාලයක් ගතවෙනවා.
  8. TakaTakas

    ආර්ටිකල් ස්පිනර් උදව්වක් ඕන.

    මේකද බන් thebestspinner.com
  9. TakaTakas

    ආර්ටිකල් ස්පිනර් උදව්වක් ඕන.

    ආර්ටිකල් ස්පිනර් උදව්වක් ඕන. ආර්ටිකල් ස්පිනර් ටූල් පාවිච්චි කරන අය කවුද ඉන්නෙ.හොද ටූල් ලිස්ට් එකක් දෙන්නකො දන්න අය.
  10. TakaTakas

    කොන්ඩේ යනවට බේතක්

    මේ ජාතියෙ වෙද්දු කවුද ඉන්නෙ දන්න අයගෙ ලිස්ට් එකක් දිපන්කො
  11. TakaTakas

    බ්ලොග් උදව්වක් ඕන.මෙටා ඩිස්ක්‍රිප්ෂන් ගැ

    මේක තමයි රිසල්ට් එක මචං
  12. TakaTakas

    බ්ලොග් උදව්වක් ඕන.මෙටා ඩිස්ක්‍රිප්ෂන් ගැ

    ආ...එහෙමද මචං.තැන්ක්ස් උදව්වවට.++
  13. TakaTakas

    බ්ලොග් උදව්වක් ඕන.මෙටා ඩිස්ක්‍රිප්ෂන් ගැ

    බ්ලොග් උදව්වක් ඕන.මෙටා ඩිස්ක්‍රිප්ෂන් ගැ මගෙ බ්ලොග් එකක මෙටා ඩිස්ක්‍රිප්ෂන් එක දැම්මා අද දවල් ඒත් සර්ච් එකේදි වෙබ් ඇඩ්රස් එකට යටින් ඒටික පේන්නෙ නෑනෙ.මෙන්න මේවගේ තමයි එන්නෙ. මේකට යම් කාලයක් වැයවෙනවාද.? නැත්මේනම් මම මේක දාපු තැන වැරදිද.? මේ ගැන දන්න කෙනෙක් කියන්නකො.
  14. TakaTakas

    Download කරන්න සුපිරි සයිට් සෙට් එකක්.

    සොෆ්ට්වෙයාර්, ටියුටෝරියල් එහෙම බාන්න හොද ටොරන්ට් සයිට් මොනාද ?
  15. TakaTakas

    මුස්ලිම් බඩුවක් සමග room ගියෙමි

    රූම් ගියපු එකක් නම් මම දන්නෙ නෑ අන්න සිංහල එකෙක් මුස්ලිම් ගෑනිවයි ළමයි දෙන්නවයි අරන් ඇවිල්ලා.හැබැයි පට්ට ලස්සන එකියක්.ළමයි දෙන්නෙක් ඉන්නවා කියල කියන්නවත් බෑ.දැන් ළමයි දෙන්න පන්සලේ දහම්පාසල් යනවා ගෑනි හොදට මූන කට පේන්න සිංහල විදියට අදිනවා පලදිනවා.මේවත් වෙනවා ලංකාවෙ.
  16. TakaTakas

    SEO Traffic ඉක්මණින් ලබා ගමු

    මට නම් මේක විශ්වාස කරන්න අමාරැයි බන් ලක්ෂ 25ක් හොයන එකා ඇයි මෙච්චර රෙෆ් ලින්ක් දාගනෙ දගලන්නෙ

    No contents