1. TakaTakas

    Youtube එකෙන් ගොඩ ගියපු හැටි.

    ඇඩ් යනව බන්.
  2. TakaTakas

    PABX එකක් ගන්න ඕන. හොද වර්ගයක් කියන්න

    PABX එකක් ගන්න ඕන. හොද වර්ගයක් කියන්න PABX (private automatic branch exchange) එකක් ඕන වෙලා තියෙනවා. ෆෝන් 8ක් විතර සෙට් කරන්න පුලුවන් එකක් තමයි ඕන.හොද බ්‍රෑන්ඩ් එකක් සහ අඩුවට ගන්න පුලුවන් තැනක් (කොළඹ අවටින්) දන්න අය කියන්නකො.
  3. TakaTakas

    Youtube එකෙන් ගොඩ ගියපු හැටි.

    Youtube එකෙන් ගොඩ ගියපු හැටි. මේක අපේම එකෙක්ගෙ දක්ෂතාවයක් නිසයි මෙතන දැම්මෙ.ඊ මනි කරන උන්ට බැන බැන ඉන්න අයට හොද උත්තරයක් ලැබෙයි කියල හිතෙනවා. මේකටත් ගිහින් බැලපල්ලා. https://socialblade.com/youtube/c/starsnews "අපි අවුරුදු ගානක් Videos කරා.. එත් අපිට කවුරුත් අත දෙන්න හැදුවේ නෑ.. ඇත්තටම අපිට...
  4. TakaTakas

    බුද්ධිය ලොප් කල සිංහල ජාතිවාදය

    කතාව සහතික ඇත්ත.ජාතිවාදය කියන්නෙ සිංහලයාව යටත් කරන්න, මර්ධනය කරන්න පාවිච්චි කරන අවියක් මිස ජාතිවාදයක් සිංහල බෞද්ධයා තුල නැහැ.ඒ උනත් අපේ රටේ තියෙන නින්දිත දේශපාලන පක්ෂ භේදය නිසාත් බල අරගලය නිසාත් මේ කියන සුලුජාතික ඡන්ද වලට කෑදරකමින් දේශපාලුවන් විසින් මහ ජාතිය වෙච්ච සිංහලයාට විශාල අසාදාරණයක්...
  5. TakaTakas

    දියවැඩියා

    මට හිතෙන්නෙ නියම විදියට සිංහල බෙහෙත් වැටිල නෑ.උඹ ඉන්නෙ කොහෙද මචං.
  6. TakaTakas

    40000 කට විතර ගන්න පුලුවන් හොද කැමරාවක් කියන්න

    මේක 57 ක් වෙනවාබන්.හැබැයි නියම භාණ්ඩෙ. DSLR වෙන්න ඕන නෑ.
  7. TakaTakas

    40000 කට විතර ගන්න පුලුවන් හොද කැමරාවක් කියන්න

    40000 කට විතර ගන්න පුලුවන් හොද කැමරාවක් කියන්න කැමරාවක් ගන්න ඕන.වීඩියෝ සහ ස්ටිල් කියන දෙකටම හොද, 40000 කට විතර ගන්න හොද එකක් කියන්නකො.
  8. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    චැනල්එක හදනකොට වෙරිෆයි කරන්න දෙන ෆොන්නම්බර්එක රෙජිස්ටර් කරල තියන්නෙ කාගෙ නමට ද කියන කාරණය වැදගත් වෙනවද? ඒ කියන්නෙ ඇඩ්රස්එක දෙන කොට අපි දෙන නමටම ෆෝන් නම්බර් එක තියෙන්න ඕනද?
  9. TakaTakas

    ලස්සනට කථා ලියන්න පුළුවන් අය එන්න

    මොනවගේ කතාවක්ද බලාපොරොත්තුව විස්තර ටිකකුත් දාපන්.
  10. TakaTakas

    USA අනාතයෝ

    Green card අනාතයොත් ඉන්නවද මෙතන‍
  11. TakaTakas

    වීඩියෝ එඩිටින් කරන අයගෙන් උදව්වක්

    Camtasia Studio 8, Adobe Premiere Pro, Wondershare Filmora මේ සේරගෙන්ම ට්‍රයි කලා.
  12. TakaTakas

    වීඩියෝ එඩිටින් කරන අයගෙන් උදව්වක්

    ඔව් ඔයා කියනඑක හරි image sequence එකක් තමයි තියන්නෙ.මේක නැවත වීඩියෝඑකක් බවට කන්වර්ට් කරන්නයි ඕන.ඒත් ඒක වීඩියෝ එකක් විදියට කන්වර්ට් කරද්දි ස්ලෝමෝෂන් වගේ යන සීන් එකක් එනවා.මට ඕන ඒක නැති කරගන්න විදියක්.ඒ කිව්වේ මුල් වීඩියෝ එක වගේ නෝමල් විදියට ප්ලේ වෙන්න හදාගන්න විදියක්
  13. TakaTakas

    වීඩියෝ එඩිටින් කරන අයගෙන් උදව්වක්

    මචං ස්ලයිඩ්ෂෝ එකක් විදියට නෙමෙයි ඕන.නෝමල් ඇක්ෂන් වීඩියෝ එකක් විදියට ඕන.එහෙම කරන්න බැරිද කියල මම දන්නෙ නම් නෑ.මම හිතන්නෙ ෆ්‍රේම් රේට් එක වැඩි කරල රෙන්ඩරින් කලා නම් හරියයි නේද.කොහොමද කරන්නෙ කියලයි දැනගන්න ඕන
  14. TakaTakas

    වීඩියෝ එඩිටින් කරන අයගෙන් උදව්වක්

    වීඩියෝ එඩිටින් කරන අයගෙන් උදව්වක් වීඩියෝ එඩිටින් කරන අයගෙන් උදව්වක් ඉල්ලන්නයි ආවෙ.වීඩියෝ එකක් හම්බඋනා මේක ලැබුනෙ JPEG ඉමේජ් ගොඩක් විදියට.සේරම ඉමේජ් පිළිවෙලට තියෙනවා.දැන් මේක සාමාන්‍ය විදියට ප්ලේවෙන වීඩියෝ එකක් විදියට අවුට් කරන්න ඕන.මේක කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් සහ කරන විදිය කියල දෙන්න...
  15. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    වෙඩින් එකකදි සිංදුවකට නටන සීන් එකක් ෆෝන් එකෙන් වීඩියෝ කරල යූටියුබ් දාල තියෙනවා ඒක කොෆි කන්ටෙන්ට් කියල අල්ලල. ඒ උනාට ඒ සිංදුවම විතරක් ඉමේජ්එකක් ඉස්සරහට දාල හදපු වීඩියෝ වලටත් ඇඩ් දාන්න දීල තියෙනවා.මොකක් ද බන් ඒ සීන් එක.කොෆි කන්ටෙන්ට් එක විදියට YT එකෙන් කෙලින්ම කියනවා සිංදුවෙ නමත් එකක්ම.ඒ උනාට ඒ...
  16. TakaTakas

    දියවැඩියාව

    උඹ ඉන්නෙ කොහෙද කියපන්කො ඉස්සෙල්ල
  17. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    සිංහල සිංදුවක් දාල තිබුනා.කප්රැක් පූජාවක් තියපු එකක් බන්
  18. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    අපේම ෆෝන් එකෙන් රෙකෝඩ් කරල දාන සමහර වීඩියෝ වලට කොපිරයිට් කන්ටෙන්ට් කියල එන්නෙ ඇයි.
  19. TakaTakas

    Video editor

    මචං මේකෙ ඉමේජ් හරි වීඩියෝ දෙකක් අතර හරි Transitions දාන්න බැහැනෙ බන්.ඒක කොහොමද කරන්නෙ.

    No contents