1. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පොලියට ණය දෙන්න පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකෙන්ම ගොඩ යන්න පුලුවන් වෙයි වගේ.. :lol::lol:
  2. Kasippu Sira

    Help Please Brothers

    අඩා බම්ප් විතරද බං
  3. Kasippu Sira

    Help Please Brothers

    ඇතුලට ඇවිත් උදව්වක් දියන් සහෝ.. ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙනවා.. A/L වලට Assignment වගයක් ඕනේ වෙලා තියෙනවා. Biology, Physics, IT කියන විෂයන් වලින්. මට Physics වලට මොනාහරි මාතෘකා 2ක් ගැන විස්තර ටිකක් හොයලා දාහල්ලකෝ මචන්.. උඹලා කරපුව එහෙම තියෙනවනම් දාහන්කො.. ලොකු උදව්වක් බන්..
  4. Kasippu Sira

    Hot Indian Girls II (updated)

    :P:P:P:P:P:P
  5. Kasippu Sira

    Damaged ID

    පුලුවන් වගේ මතකයි
  6. Kasippu Sira

    උඹලටත් මෙහෙමද?

    සේම් ටු මී 😀😀😀
  7. Kasippu Sira

    natasha rathnayake

    මම දැකලා නෑනෙ බං මේ
  8. Kasippu Sira

    PATTA CONCEPT.....................

    පොඩි එකෙක් ආතල් ගන්නවා
  9. Kasippu Sira

    Chris Gayle's

    පෞද්ගලික ජීවිතෙන්නම් වැඩක් නෑ.. ක්‍රිකටර් කෙනෙක් විදිහට කැමතියි.
  10. Kasippu Sira

    SEO Help

    පස්සෙ දාන්නම් දැන් ඉන්නේ මොබයිල් එකෙන්..
  11. Kasippu Sira

    මෙන්න හැංගෙන විධි..

    පහර යකෝ.. You must spread some Reputation around before giving it to Dennied again.
  12. Kasippu Sira

    .Net Framework Offline download කරමු .

    Ela mchan.. Rep ++
  13. Kasippu Sira

    මනුසත්කම

    බම්ප්
  14. Kasippu Sira

    Sinhala Subtitles දාන්න පුලුවන්ද?

    අපෝ ඔව් බං එතකොටනම් එපා වෙනවා..
  15. Kasippu Sira

    මං උඹේ ස්තුතිය පරිස්සමට ආදරෙන් බාරගත්තා එහෙනම් ඔන්න..

    මං උඹේ ස්තුතිය පරිස්සමට ආදරෙන් බාරගත්තා එහෙනම් ඔන්න..
  16. Kasippu Sira

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    මටත් මගේ කෙල්ල ෆට්ට හයියක් බං.. මං බැන්දේ අවුරැදු 18න්.. එතකොට මට ජොබක් තියා මුකුත් නෑ.. ඒත් මං අද යම් කිසි තත්වෙක ඉන්නවා මචං.. ඒකට ප්‍රධාන හේතුව ම‌ගෙ හයිය වෙලා ළගින් හිටපු එක..
  17. Kasippu Sira

    Sinhala Subtitles දාන්න පුලුවන්ද?

    ගූගල් ට්‍රාන්ස්ලේට් දාලා ඇදකුද ටිකක් ඇරලා ගනිං බං..
  18. Kasippu Sira

    අඩෝ ඔව් බං.. පුරැදු වෙන්නත් එක්කල හැදුවා එකක්. මට බැරිම දේ ඩිසයින් කොරන එකනේ.. පරිස්සමට කියවගෙන...

    අඩෝ ඔව් බං.. පුරැදු වෙන්නත් එක්කල හැදුවා එකක්. මට බැරිම දේ ඩිසයින් කොරන එකනේ.. පරිස්සමට කියවගෙන වරෙන් එහෙනම් රෑප දැකලා බය නොවී.. 😀😀😀
  19. Kasippu Sira

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    මගේ ෆස්ට් එක අවුල් ගියා බං.. දැන්නම් අම්මෝ මගෙ පන...

    No contents